ඩෙස්ක්ටොප් එක ලස්සන කරන්න Dock ටිකක් මෙන්න

Cool Computer Desktop Gadget Collection
 
       



 ඔන්න යාලුවනේ අද මම ගෙනාවේ ඔයාලගේ ඩෙස්ක්ටොප් එක ලස්සනට තියාගන්න පුළුවන් පට්ට සොෆ්ට්වයා ටිකක්.....
ඔයාට තියෙන්නේ ඔය කැමති Dock එකක් තෝරලා බාගන්න එක විතරයි.....බාගෙන විතරක් මදිනේ.....ඒ නිසා Install කරගන්නත් අමතක කරන්න එපා!!!!
මේ සොෆ්ට්වයා ගැන නම් කියන්න දෙයක් නැනේ....මේ ෆොටෝ බලල ඔයාලට හිත ගන්න පුළුවන්නේ......නේද?
වැඩිය කතා ඕනේ නෑ...එහෙනම් ඔයාල ගිහිල්ල බාගන්නකො.....


Download Object Dock




මෙන්න බාගන්න

Technical Details
  • Software Name : Object Dock
  • File size : 20.33 Mb
  • Requirements : Windows XP / Vista / Windows 7 / Windows 8
  • License : Free Trial 30 Days / Buy


Download X Windows Dock





මෙන්න බාගන්න

Technical Details
  • Software Name : X Windows Dock
  • File size : 3.29 Mb
  • Requirements : Windows XP / Vista / Windows 7 / Windows 8
  • License : Free Trial


Download Slider Dock





මෙන්න බාගන්න

Technical Details
  • Software Name : Slider dock
  • File size : 5 Mb
  • Requirements : Windows 7 / Windows 8
  • License : Free Trial


Download Winstep Nexus Dock  




මෙන්න බාගන්න

Technical Details
  • Software Name : Winstep Nexus
  • File size : 30.97 Mb
  • Requirements : Windows 7 / Windows 8
  • License : Free Trial / buy



Download Rocket Dock   




මෙන්න බාගන්න

Technical Details
  • Software Name : Rocket Dock
  • File size : 6.20 Mb
  • Requirements : windows Xp / Vista / Windows 7 / Windows 8
  • License : Free


   ( මෙය උපුටා ගත් පොස්ටුවකි... )         

එහෙනම් මම යන්නයි හදන්නේ.....
ඔයාලගේ අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!

එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.