සමහර Files Delete කරන්න බැ නේද​?මෙන්න විසදුම

Delete කරන්න බැරි Files  Delete  කරමු.

                    


        යලුවනේ අදත් දෙන්නයන්නේ ඔයාට වැදගත්ම වෙන දෙයක්. මේකත් මගෙන් ගොඩක් දෙනෙක්                               ඇහුවා...අපේ කොම් එකේ තියන සමහර files delete කරන්න බැරි
  උනාම කොම් එක අල්ලලා පොළවේ ගහන්න හිතෙනවා.ඒ වගේ වෙලාවට තියෙන්නෙ
                                                           පොඩි සීන් එකක්.

මුලින්ම මේ Software එක Download කරගෙන ඉන්නකෝ

මෙතනින් බාගන්න​


පළමු පියවර :- Setup File එක Open කර ඉන්පසුව එන කොටුවේ පහත ආකාරයට භාෂාව තෝරා Ok කරන්න...




දෙවන පියවර :- ඉන්පසුව එන කොටුවේ I Agree මත Click කරන්න...



තුන්වන පියවර:- Advanced ඉදිරියේ ඇති තිත ලකුණු කර පළමු හරි ලකුණ ඉවත් කරන්න...



හතරවන පියවර :- Browse මත Click කර අවශ්‍ය තැන ලබා දෙන්න...



පස්වන පියවර :- එම කොටුවේ Chack For Unlocker Updates කියන එකේ හරි ලකුණ ඉවත් කරන්න...


                 


දැන් මේ ආකාරයට ස්ථාපනය කර අවසානයේ Finish මත Click කරන්න...
                  

දැන් බලන්න මගේ වගේ ඔයාලගෙත් මෙතන Unlocker එක තියෙනවද කියලා...




දැන් අපි Computer එකට Install කර අවසානයි....



අපි බලමු දැන් Delete කරන්න බැරි File එකක් Delete කරන්න...මගේ Computer එකේ Delete කරන බලමු...


1.මගේ Delete වෙන්නේ නැති File එක




2. මගේ ඊට පස්සේ Unlocker එකෙන් Massage එකක් ආවා...එක මම Kill Proccess කළා...

                
     

3.මට දැන් මෙහෙම කොටුවක් ආවා...මම එකේ No Action කියලා කියන තැනින් Delete කියලා දුන්නා...
                   

4.දැන් බලන කොට එක නැති වෙලා...

                   
කොහොමද වැඩේ යාලුවනේ.....
එහෙනම් මම යනවා....
ඔයාලගේ වටිනා අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers