Google Chrome එකටත් Password එකක් දාමු.

Set Password  For Google Chrome

  
අද තවත් වටිනා කියන Post එකක් තමයි දෙන්න යන්නේ.. අද කියල දෙන්න යන්නේ Google Chrome එක Open වෙනකොට Password එක ගහල Browser එක Open කරගන්න විදියක්.....
එතකොට ඉතින් බය නෑ.. කාටවත් ඔයාගේ Browser එකෙන් වැඩ කරන්න බෑ Password එක දෙන්නෙ නැතිව.. අපේ ගොඩක් යාලුවො තමන්ගේ PC එකෙන් FB එහෙම යනකොට Logout වෙන්නෙ නැහැනේ.. ඒ වගේම තවත් වැදගත් Bookmark එහෙමත් දාල තියෙන්නෙ ඔය Browser එකේනේ.. ඉතින් ඔන්න ඔය වගේ දේවල් ආරක්ෂා කරගන්න නියම ක්‍රමයක් මේක..
මේ Extension එක වැඩ කරන්නේ Google Chrome / Spark Browser වලට විතරයි.. ඔයාගේ Google Chrome එකෙන් ඔය පහළ Link එකට ගිහින් බා ගන්නකෝ.. පොඩි KB ගානක් තමයි යන්නෙ.....


පහලින් බාගන්න එහෙනම්




   
      chome lock 


  එහෙනම් මම ගියා....ඔයාලට ජයෙන්  ජය!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.