ISO File එකක් කෙලින්ම Hard Drive එකට boot කරමු

ISO File එකක් Hard Drive එකකට boot කරමුද?

                               


ඔන්න අද මම කියල දෙන්න යන්නේ ISO File එකක් CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව Flash Drive එකකට හෝ Hard Drive එකකට boot කරන විදිය....

තමන් ලග තියන ISO File එක CD/DVD එකකට රයිට් කරන්නෙ නැතුව රයිට් කරපු විදිහටම වැඩ ගන්න ගන්න විදියක් තමා මේක......
මේකට අපිට Flash Drive එකක් හෝ Hard Drive එකක් හා අපිට අවශ්‍ය මෘදුකංඝයේ ISO File එක විතරයි ඕන.


දැන් කියන්නම් කොහොමද කර ගන්නෙ කියලා
මුලින්ම ISO එක නැති නම් Nero වැනි Software එකකින් ISO file එක නිර්මණය කර ගන්න.
දැන් ඉතින් මම දිලා තියන Software එක Download කර ගන්න.

මෙන්න එහෙනම් බාගන්න

  
( size = 727kb )     


1. එක open කරලා මුලින්ම ඔබ ලබදුන් Flash Drive එක හෝ Hard Drive එක නිවැරදිව තොර ගන්න
2. Quick Format කියන තෙනට tick එකක් දාන්න. ( format කිරීමට අවශ්‍යනම්)
3. ඔයාට අවශ්‍ය ISO file එක 'Drop source or click'කියන තැන arrow එක උඩට Grad and drop කරන්න
4. Do it කියන එක click කරන්න ටික වෙලාවකින් වැඩේ හරි....... 
                                         
                                             කොහොමද වැඩේ....එල නේද?                                             
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එක් කරන්න අමතක කරන්න එපා!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!!

1 comment:

  1. How to copy DVD to USB?
    http://www.leawo.org/tutorial/copy-dvd-to-usb-drive.html

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.