Windows 10 නිකුත් කරයි.

Microsoft Windows 10 Free Version Direct Download

A PC running Windows Technical Preview


ඔන්න ඉතින් අද  YASI අරගෙන ආවා ගොඩක් වටිනා දෙයක්...ඒ වගේම අලුත්ම දෙයක්......
ඔන්න කට්ටියට කොහොමද අද අරගෙන ආව Windows 10 ඊයේ දිනයේ තමා Microsoft එකෙන් 
Windows 10  Release කරේ ඔන්න මම අද ඔයාලට අරගෙන ආව....
එහි විශේෂත්වය වන්නේ, මීට පෙර පැවති Windows 8 මෘදුකාංගයට පසුව Windows 9 අතහැර Windows 10 මෘදුකාංගයක් ඉදිරිපත් කිරීම ය.

Windows 10 පරිගණක මෙන් ම ජංගම දුරකතන සඳහා ද පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම පවසයි.
මෙම නව අදියර භාවිත කරන්නන්ට වඩා ත් පහසු වන ආකාරයට (user friendly) සකස් කර ඇති බව ය.

මෙය නව පරම්පරාව ඉලක්ක කරගෙන නිර්මාණය කළ සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් බව Microsoft සමාගම සඳහන් කළේ........   

Important

    • Remember, trying out an early build like this can be risky. That's why we recommend that you don't install the preview on your primary home or business PC. Unexpected PC crashes could damage or even delete your files, so you should back up everything.
    • If you want to stop using Windows Technical Preview and return to your previous version of Windows, you'll need to reinstall your previous version from the recovery or installation media that came with your PC—typically a DVD. If you don't have recovery media, you might be able to create a USB recovery drive.
    • After you install Windows Technical Preview, you won’t be able to use the recovery partition on your PC to go back to your previous version of Windows.

  •            ✿✿✿✿✿✿✿✿✿✿✿✿  පහලින් එහෙනම් බාගන්න  ✿✿✿✿✿✿✿✿✿✿✿✿

  • English 64-bit (x64) 
  •      Download (3.81 GB)                                     
  •   

  •    English 32-bit (x86)
  •     Download (2.93 GB) 
  •  
English (United Kingdom) 64-bit (x64)
  Download (3.79 GB)  



English (United Kingdom) 32-bit (x86)

    Download (2.94 GB) 



Chinese (Simplified) 64-bit (x64)

  Download (3.96 GB)



Chinese (Simplified) 32-bit (x86)

   Download (3.05 GB)  



Portuguese (Brazil) 64-bit (x64)

  Download (3.76 GB) 


Portuguese (Brazil) 32-bit (x86)

  Download (2.91 GB)

                         
                                                                                         



Product key: NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR


Install කරගන්න විදිහ බලන්න ඕනෙනම් මෙතනින් යන්න......

HOW TO INSTALL

       
  •                           
  •                               
4-EN-US64-EN-US

Technical Details

  • OS Name : Download Windows Technical Preview
  •  License : Free
  •  Publisher web site : http://windows.microsoft.com

  • එහෙනම් මම යන්නයි හදන්නේ....මේවගේ ගොඩක් වටිනා දෙයක් දීලත් ඔයාලගේ අදහස් නොදම යානා එක                                                              හරි නැනේ නේද?                                                                                          ඒ නිසා ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එක් කරන්න.....
  •                                                               මම එහෙනම් කැපුනා....                                                              ඔයාලට ජයෙන් ජය!!!!!!!!!
animated-thank-you-image-0172
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon