එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් දාගමු

වින්ඩොව්ස් වල DESKTOP කිහිපයකින් වැඩ කරමු


වර්තමානයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ මයික්‍රොසොෆ්ට් ලාගේ වින්ඩොව්ස් මෙහෙයුම් පද්ධතියනේ.. ඉතින් අද මම දෙන්න අවේ ඒ ආශ්‍රිත දෙයක්.. එකම OS එකක් තුල ඩෙස්ක්ටොප් කිහිපයක් තිබ්බොත් කොහොමද.. එල නේද.. සමහර අයට මේක වැදගත් වෙනවා..
වැඩ එකට වඩා කරන්න ඕන උනාම.. එහෙනම් බලමු කොහොමද කරන්නේ කියලා...
ඉස්සෙල්ල මෙක මෙතනින් බගෙන ඉන්නකෝ


මේක Install කරන්න හරිම පහසුයි.. ඇත්තම කිවොත් කරන්න කිසිම දෙයක් නැ වගේ තමා.. ඕක තියෙන්නේ Zip File එකක් විදිහනේ ඕක Extract කරලා Desktops.exe File එක ඕපන් කරගන්න...  මෙන්න මේ වගේ...




ඔක්කොම ඉවරයි... දැන් වෙන Desktop එකකට මාරු වෙමුද.. එහෙනම් මෙහෙම කරන්න Taskbar එකේ දකුණු පැත්තේ ඇති මෙන්නේ මේ වගේ එකක්.. එක ඔබලා කැමති Desktop එකකට Change වෙන්න...


Tray Desktop Switch Window


එහෙනම් වැඩේ ගොඩනේද?
මම යන්නයි හදන්නේ.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට එක් කරන්න අමතක කරන්න එපා!!!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!

Previous
Next Post »

1 comments:

Write comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers