ඕනෙම වෙබ් සයිට් එකක් PDF එකක් විදිහට Save කරමු

October 01, 2014
Save Web Pages as PDF Without software
                  

                                                             
සාමාන්‍යයෙන්ම වෙබ් අඩවියක් Offline බලන්න නම් Save කරගන්න හොදම සහ පහසුම ක්‍රමය තමයි PDF ක්‍රමයට SAVE කිරීම......


ඒ සදහා වෙබ් බ්‍රවුසර් සහය දක්වන්නේ නැති නිසා.අපි ඔයාලට නියම Online වෙබ් අඩවියක් ගෙනාවා...
මේ වෙබ් අඩවියේ අපිට ඕන සයිට් එකේ URL එක COPY කරලා PAST කරන්න විතරයි තියෙන්නෙ.....

                              

මෙතනින් වෙබ් අඩවියට පිවිසෙන්න



ඒ වගේම මෙහි ඇති OPTION බොත්තම මගින් අපිට ඕන හැටියට වෙනස්කම් කරලා SAVE කරගන්න පුළුවන් වීම තවත් අමතර වාසියක්.......

එහෙනම් මම යනවා....ඔයාලට ජයෙන් ජය!!!!!!

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon