Ram එක optimize කරලා පරිගණකය වේගවත් කරමුද?

October 13, 2014
Wise Memory Optimizer 3.31



කොහොමද ඔන්න මම අදත් පාන්දරිනම් එල software එකක් අරගෙන අවා අපි පාරිගනකයේ වැඩ කරද්දී
සමහර වෙලාවට stuck වෙනවා එතකොට ඉතින් අම්ම ඉතින් යකා නගිනවනේ 
අන්න ඒ වෙලාවට ගන්න පට්ට software එකක් තමා මේක
ඔයාලට දාගෙන බලන්නකෝ පුදුම වෙයි ගොඩක් speed වෙනවා මේකෙන්මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ. මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්


එහෙන්ම් බාගෙනම බලන්න වෙනස.

674 kb තියෙන්නේ 


කොහොමද වැඩේ...එලනේද?
එහෙනම් මම යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!

Artikel Terkait

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon