Adobe Photoshop CS6 Portable එක Direct බාමු.

Adobe Photoshop CS6 Portable Full Verson

ඡායාරූප සංස්කරණ ක්‍රියාවලියේදී බොහෝ දෙනාගේ තේරීම වන්නෙ Photoshop මෘදුකාංගයයි! එයට හේතුව වන්නේ එහි අඩංගු එයටම ආවේණික විවිධ විකල්පත් එයින් තමන්ට අවැසි පරිදී තමාට අවශ්‍ය ලෙස ඡායාරූප සැකසීමට හැකිවීම විශේෂත්වයකි!


මෑතකදී පැමිණි එහි නවතම සංස්කරණය වන Adobe Photoshop CS6 හි නවතම අංග ඇතුලත් වීමද ඡායාරූප සංස්කරණය කිරීමට පහසු ලෙස අලුත් පසුතලයක් ආදී දැකගත හැක!

ඒ අනුව ඔබට පහතින් එහි Portable Full Verson එක Direct බාගත හැක!
Pen Drive එකේ තුල වුවද පරිහරණය කල හැක! ) 

මෙන්න එහෙනම් බාගන්න
( 83.12 MB ක් පමණයි )

............... Screenshots ..............



කොහොමද භාණ්ඩේ....
එල නේද?

යාළුවනේ එහෙනම් මම යනවා....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.