ඔයාගේ Android Device එකේ තිබිය යුතුම Apps ටිකක් මෙන්න.

කොහොමද ඉතින් යාලුවනේ.අද ගෙනාවේ ඔයාගේ android device එකේ තිබිය යුතුයි කියල හිතෙන පුංචි පුංචි apps ටිකක්.ඔන්න පහලින් දානවා.ඔයාට ඕන එකක් තියෙනවනම් අරගන්නකෝ.................

1.Clean Master
මන් ඊයේ දාපු post එකෙනුත් කිව්වා මේ app එක ගැන.මේක ඔයාගේ android device එක ටිකක් speed කරන්න උදවු වෙයි.ඒ වගේම මේකෙන් ඔයාගේ android එකේ තියෙන වැඩකට නැති junk files,cache ඒ වගේම apps uninstall කරන්න වගේ වැඩ පුළුවන් මේ app එකෙන් කරන්න.


2.App Backup & Restore
මේ app එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ android device එකේ ඔයා install කරලා තියෙන app ඔයාගේ sd card එකට backup කරලා තියාගන්න පුළුවන්.හදිස්සියෙවත් phone එක format කරන්න උනොත් ආයිත් app download කරන්න වෙන්නේ නැනේ නේද?

                                     Download apps backup & restore

3.Ms Office
ඉතින් මගේ යාලුවන්ට office ගැන කියන්න ඕනා නැනේ.ඔන්න එහෙනම් පහලින් ඕන අය අරගන්නකෝ.pc එකේදී ඔයා office වලින් කරන වැඩ ගොඩාක් මේකෙන් ඔයාට phone එකෙන්ම කරගන්න පුළුවන්.


4.AirDroid
මේකෙන් ඔයාට phone එකේ තියෙන file ඔයාගේ pc එකට හරි lap එකට හරි usb cabel නැතුවම transfer කරන්න පුළුවන්.

5.Adobe Reader
මේකෙන් ඔයාට ඕනෑම pdf file එකක් කියවන්න පුලුවන්.


6.DU Battery Saver,Battery Doctor
මේ app දෙකෙන් ඔයාගේ phone එකේ battery යේ ආයු කාලය යම්තාක් දුරකට වැඩි කරගන්න පුළුවන්.මේ දෙකෙන් එකක් දාගත්තහම හොදටම ඇති.දෙකම ඕන නැ.

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon