Android එකේ Pattern Lock එක Pc එකට දාමුද? (1mb)


ඔයාල කව්රුත් දන්නවනේ ඉතින් pattern lock එක ගැන.ඒක දාන්න පුළුවන් android device වලනේ.ඔන්න මන් ඒක ඔයාගේ pc එකටත් අරගෙන ආවා.අපිට pattern එක වැරදුනොත් විනාඩියකට ඔයාගේ pc එක lock කරලා තියනවා.ඒ කාලය ඔයාට setting වලින් වෙනස් කරන්න පුළුවන්.එහෙමත් නැත්නම් pc එක shutdown වෙන විදියට හදන්නත් පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එකයි screen shot ටිකකුයි දානවා.ad බල බල ඉන්නේ නැතුව ගිහින් අරගන්නකෝ........................

Download Now (1mb)








Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon