මෙන්න සුපිරි මොබයිල් පාර්ට්නර් බ්ලැක් සංස්කරණය

Mobile Partner Black Edition 

  
ඉතින් කොහොමද යාළුවනේ....අද මම ගෙනවා ඔයාලට ගොඩක් වටින සොෆ්ට්වයා එකක්...මේක ගැන කියන්න ඕනේ නෑනේ...Mobile Partner කිව්වහම ඉතින් ඕන කෙනෙක් දන්නවා මේක ගැන.ඉතින් මේ සොෆ්ට්වයා එකේ Black Edition කියන එක තම මම අද ඔයාලට දෙන්න යන්නේ......

ඔයාලගේ ඩොන්ගල් එක හුවාවෙයි එකක් නම් මේකෙන් ඔයාලට වැඩ ගොඩක් ගන්න පුළුවන්.ඒවා තමයි Call, Video Cll, MMS, GPS, USSD පහසුකම් ටික.....

ඒ කියන්නේ සිම් එක ගලවලා කරදර වෙන්න ඕනේ නෑ....අපි සාමාන්‍ය ෆෝන් එකෙන් පාවිච්චි කරන විදිහටම මේකෙන් කරන්න පුළුවන්.....
 උදාහරණයක් විදිහට ඔය ෆෝන් එකෙන් ඩයල් කරනවා නේද මේ වගේ නම්බර්                    ( *#456# / *550# / #356# ) වගේ.....
ඒ වගේ නම්බර් ඩොන්ගල් එකේ සිම් එක තියලම බලාගන්න පුළුවන්....ඒකට තමයි ඔය USSD පහසුකම ලබාදීලා තියෙන්නේ.....තව මේ මෘදුකාංගයට සම්බන්ධ කළ හැක්කේ HSDPA Modems අතරින් මේ පහල තියෙන වර්ගවල Modems ය.....

( E156, E155, E1550, EG162G, E1552, E156G, E160, E160G,  E161,  E166,  E169,  E169G,  E170,  E172, E176, E1762,  E180,  E182E,  E196,  E226,  E270,  E271,  E272,  E51,  E612,  E618,  E620,  E630,  E630+,  E660,  E660A,  E800,  E870,  E880,  EG162,  E880,  EG602,  EG602G,  K2540,  K3515,  K3520,  K3565,  K3520,  K3565  )
 එහෙනම් කතා කලා ඇතිනේද? සොෆ්ට්වයා එකනම් මොන නැතත් පට්ට....ඔයාලත් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ මේකත් එහෙනම්.....

මෙන්න ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් 
 

♜♜♜♜♜♜♜♜සොෆ්ට්වයා එක පහලින් බාගන්නකෝ එහෙනම් ♜♜♜♜♜♜♜♜

මෙන්න එහෙනම් බාගන්න
( 22 MB )


  • Software Name :  Mobile Partner Black Edition Call Video call MMS GPS
  • File size : 22 Mb
  • Requirements : Windows XP / Vista / Windows7 / Windows8
  •  License : Free 

එහෙනම් යාළුවනේ මම දැන් යන්නයි හදන්නේ....
සොෆ්ට්වයා එක නම් එල නේද?

මේ පොස්ට් එක ඔයාලට වැදගත් උනානම් අදහසක් දාන්න අමතක කරන්න එපා!!!!!
ඔන්න එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon