ඔයාලගේ පරිගණකයත් මන්දගාමිද?මෙන්න විසදුම

Advanced SystemCare
                          


කොහොමද ඉතින් යාළුවනේ...ඔන්න ඉතින් මං අද ඔයාලට දෙන්න හදන්නේ ඔයාගේ පරිගණකය වේගවත් කරන්න පුළුවන් සුපිරි භාණ්ඩයක්....ඔයාලා දන්නවනේ කොතරම් හොද පරිගණකයක් උනත් කාලයක් යද්දී පරිගණකයේ වේගය අඩුවෙනවා කියලා....


එය පරිගණකය භාවිත කරන කෙනාගේ ස්වබාවය අනුවත් මේ වේගය අඩාල වීම සිදු වෙන්න පුළුවන්....මුලික වශයෙන් පරිගණකයේ වේගය අඩාල වීමට බලපාන කරුණු කිහිපයක් තියනවා......අන්න ඒ කාරණා නිරාකරණය කරන්න පුළුවන් මෘකාංගයක් තමයි ඉතින් මන් ඔයාලට දෙන්න හදන්නේ.....එකේ නම තමයි Advanced SystemCare.....ඔයාලා දන්න සොෆ්ට්වයා එකක්නේ C Clenaer කියන්නේ....අන්න එකෙන් කරන්න පුළුවන් වැඩ ටිකත් මේකෙන් කරන්න පුළුවන්....

මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන කිව්වොත් : -
  • Disk Cleanup
  • Disk Difragments
  • Malware Remover
  • Browser Cleanup
  • Uninstaller
එල නේද? ඔය වැඩ ටික කලා කියන්නේ ඉතින් ඔයාගේ ස්ලෝව් වෙලා තිබ්බ පරිගණකය නිකන්ම ස්පීඩ් වෙනවනේ....

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක්.....



 ✿✿✿ ✿✿✿ ✿✿✿ පහලින් බාගන්න එහෙනම්  ✿✿✿ ✿✿✿ ✿✿✿

මෙන්න එහෙනම් බාගන්න
41.2 MB )

එල නේද යාළුවනේ භාණ්ඩේ....
ඔයාගේ පරිගණකයත් දැන් ස්පීඩ් වෙලාද?

මම නම් හිතනවා අනිවාරයෙන්ම ස්පීඩ් වෙලා ඇති කියලා......
මම යන්න කියල හැදුවේ යාළුවනේ....

ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දන්න අමතක කරන්න එපා ඔන්න....
එහෙනම් මම යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon