Header Ads

මෙන්න ඔයාලගේ පරිගණකයේ තිබිය යුතු දෙයක්.

VLC Media Player Free Download Latest.

Large Orange VLC media player Traffic Cone Logo

මෙම මෘදුකාංගය ගැන නොදන්න කෙනෙක් නෑ..VLC කිව්වාම ඕනෑම කෙනෙක් දන්නවා....ෆිල්ම්,වීඩියෝ බලන්න අවශ්‍යම දෙයක් විදිහට තමයි මේ මෘදුකාංගය හදුන්වන්නේ....


මේක මුල් වරට නිපදවලා තියෙන්නේ විශාල දත්ත සහිත ජාල වල
 ( High Bandwidth Networks ) MPEG වර්ගයේ වීඩියෝ ගොනු විකාශය ( Stream ) කරන්න....
නමුත් ඕනෑම වර්ගයක වීඩියෝ ටයිප් එකක් ක්‍රියා කරන විදිහට සංස්කරණය කරලා තියෙනවා.....

ඒ වගේම තමයි යාළුවනේ.....මේ සොෆ්ට්වයා එක ඕනෑම පරිගණකයකට දාගන්න පුළුවන්......ඒ කියන්නේ Windows All / Mac /Linux මේ Os ඔක්කොටම මේ ප්ලෙයර් එක දාගන්න පුළුවන්.....

මේ ප්ලෙයර් එක වැඩිය ලොකු සයිස් එකකුත් නෑ....ඔයාලට මේක ඩව්න්ලෝඩ් කරන්න ගොඩක් MB යන්නේ නෑ.....

පහලින් බාගන්නකෝ එහෙනම්



මෙන්න බලන්නකෝ ස්ක්‍රීන්ෂොට් ටිකක්


එහෙනම් යාළුවනේ....
ප්ලෙයර් එක සුපිරිනේ......

මම යන්න කියලා හැදුවේ යාළුවනේ.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දන්න අමතක කරන්න එපා!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!


3 comments:

  1. VLC Player eke Bass Boost karanna puluwan ekata mea pahala link eken balanna

    http://www.experts-exchange.com/Software/MultiMedia_Applications/Q_27986589.html

    ReplyDelete
  2. Vlc Bass Booster ekata Mea youtube Video eka balanna Mage com eke hondata wada

    http://www.youtube.com/watch?v=x2LLBWP9z1A

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.