ඔයාගේ ඩෙස්ක්ටොප් එකට කැරපොත්තො ගෙන්නමුද?

Cockroach On Desktop Fun Software

http://www.aluth.com/2012/10/cockroach-on-desktop-new-freeware.html  

කොහොමද ඉතින් යාළුවනේ.....ඉතින් මම අද ඔයාලට ගේනවා නියම ෆන් වැඩක්......මේක ඇත්තටම පොඩි මෘදුකාංගයක්....මේක දාපුවාම පරිගණකය පුරාම කැරපොත්තො දුවනවා....පට්ට අතල් එකක් තියෙනවා මේකෙන්.....

ඒ කැරපොත්තන්ව පේන්නේ නිකන් ඇත්තම එවුන් වගේමයි....ඒ වගේම තමයි ගෑනු ළමයිව බය කරන්නත් මේ භාණ්ඩේ සුපිරි.......


මේක Windows 7/Windows 8/Windows XP තුනටම වැඩ කරනවා.....

බලන්නකො මේකෙ ස්ක්‍රීන්ෂොට් එකක්....


පහලින් ගිහින් මේ මෘදුකාංගය බාගන්න
ඔයාලට මේ කැරපොත්තන් අවශ්‍ය නැති වෙලාවට ටාස්ක් බා එකෙන් මේ Cockroach  Exit කරන්න  Right Click කරන්න.....



එල නේද මචංලා භාණ්ඩේ.....
ගෑනු ළමයිව බය කරන්න නම් පට්ට වැඩේ....

මම යන්න හදන්නේ යාළුවනේ...
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!!!
මම එහෙනම් ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers