ඔයාගේ ඩෙස්ක්ටොප් එකට යාළුවෝ ටිකක්.

How To Add Your Desktop To Friends 


ඉතින් කොහොමද යාළුවනේ.....මම අද ඔයාලට දෙන්න හදන්නේ පට්ට අතල් එකක් තියෙන පොඩි සොෆ්ට්වයා කෑලි දෙකක්.....මේක Run කලාම එකකින් පූසෙක් සහ අනිත් එකෙන් කුරුල්ලෙක් ඔයාගේ ඩෙස්ක්ටොප් එහේ මෙහේ එකේ යනවා......පට්ට ආතල් එකක් තියෙන්නේ අපිට තියෙන්නේ උන් කරන වැඩ ටික බල බල ඉන්න තමයි.......

මෙන්න බලන්නකො ස්ක්‍රීන්ෂොට් ටික.....

මෙන්න කුරුල්ලාගේ එක


මෙන්න පූස් බබාගේ එක


( ලොකු කර බලන්න පින්තූරය උඩ ක්ලික් කරන්න..... )

මෙන්න එහෙනම් කුරුල්ලව බාගන්න.


මෙන්න පූස් තඩියව බාගන්න.


එල නේද යාළුවනේ....

දැන් මම කියල දෙන්නම් ඔය කුරුල්ලව ඩෙක්ස්ටොප් එකෙන් අයින් කරන්නේ කොහොමද කියලා.....
පූස් තඩියව අයින් කරගන්නනම් ලේසි මෙයාව අයින් කරන්න දන්නේ නැත්නම්.....

                       
                               

ඔන්න දැන් කුරුල්ලත් අයින් කරගන්න දන්නවනේ......පූසා අයින් කරගන්න ලේසි ඒකයි මම දැම්මේ නැත්තේ....

පොස්ට් එක එල නේද යාළුවනේ.....
ඔයාලගේ වටිනා අදහස් එහෙනම් දාන්න අමතක කරන්න එපා!!!!
මම යනවා එහෙනම් ඔන්න......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers