Header Ads

මෙන්න අලුත් විදිහට ඊ-මේල් ලිපිනයක් ඔයාලට

How To Make Mail.Com Account

මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා........ ඉන්ටර්නෙට් බාවිතා කරන හැමෝම ලඟ තියෙන දෙයක් නේ ඊ-මේල් එකවුන්ට් කියන්නෙ..... ගොඩක් අයට තියෙන්නෙ Gmail, Yahoo, හෝ Live.......
 ( Eg: Yasi@gmail.com , Yasi@yahoo.com, Yasi@live.com ) 
එකවුන්ට් එකක්..... මේවා හැමෝම දන්න නිසා කිසි ගතියක් නෑ වගේ මට නම්. අපිට මේ Gmail, Yahoo, හා Live කියන සබ් ඩොමේන් වෙනුවට ගොඩක් අය වැඩිය නොදන්න සබ් ඩොමේන් එකක් දාගෙන ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් මරු. උදාහරණ විදියට කිව්වොත් Yasi@mail.com, Yasi@post.com වගේ වෙනස් වැඩිය ප්‍රසිද්ද නැති සබ් ඩොමේන් එකක් බාවිතා කරලා ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් නියමයි.

වැඩිය ලොකු දෙයක් කරන්න නෑ. මම පහලින් දාන සයිට් එකට ගිහිල්ලා තමන්ට කැමති සබ් ඩොමේන් එකක් පාවිච්චි කරලා ඊමේල් එකක් හදා ගන්න. ඔබ දොස්තරයෙක් නම් xxxxx@doctor.com වගේ, ඔබ කොන්දොස්තරයෙක් නම් ඒත් xxxxx@doctor.com වගේ ඊ-මේල් ලිපිනයක් හදා ගන්න පුලුවන්........ මේ සයිට් එකේ තියෙන සබ් ඩොමේන් රාශියක් යටතේ කැමති විදියට ඊමේල් එකවුන්ට් හදා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. එහෙනම් පහල රූපය මත ක්ලික් කරලා ඔයාලගෙ පොෂ් ඊ-මේල් එකවුන්ට් එක හදා ගන්න...........

මෙතනින් ගිහින් එකවුන්ට් එකක් හදාගන්න.......

http://goo.gl/uCIYjA


 පහල රූපයේ පරිදි කැමති සබ් ඩොමේන් එකක් තෝර ගන්න.


එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා....... ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න.......

එල නේද.....
මම යන්නයි හදන්නේ යාළුවනේ......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!!!!
මම එහෙනම් ඔන්න ගියා...........
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.