Header Ads

Computer එක ON වෙනකොට ඔබේ නම කියන්න හදමු.

Make Your Computer Say Your Name On Startup


Computer එක On වෙනකොට ඔයාලගේ නම හෝ ඔයාලට අවශ්‍ය වෙනත් දෙයක් කියන්න 
Computer එක හදන විදිහ තමා අද කියන්න යන්නේ....... සමහර අයනම් මේක දන්නවා ඇති.... දන්නේ නැති අය වැඩේ කරලම බලන්නකෝ හොදද කියලා......




1. Notepad එක Open කරගන්න




2. මේ දීලා තියන Code එක Copy කරලා Notepad එකේ Paste කරගන්න.....


Dim speaks, speech



speaks="Welcome to your PC, name"


Set speech=CreateObject("sapi.spvoice")

speech.Speak speaks
3. ඔතන Name කියන තැනට ඕගොල්ලන්ගේ නම දාන්න. ඔයාලගේ නම නැතිව වෙන 
    මොකක් හරි Computer එක On වෙද්දී කියන්න හදන්න ඕනෙනම් Welcome To Your           PC.....Name එක වෙනුවට ඔයාලට අවශ්‍ය දේ Type කරන්න.......

4. Notepad එකේ File> Save As ගිහින් 'welcome.vbs' නමින් Save කරගන්න......
   (.vbs අනිවාර්යය වේ)                                                                                                     
5. ඔයාලා හරියට වැඩේ කරානම් save කරපු File එක Open කරාම Computer එක On වෙද්දී 
    කියන්න දුන්න දේ ඇහෙන්න ඕන.....



6. Test කරාට පස්සේ ඔය File එක Computer එකේ Start Up Folder එකේ Paste කරන්න.....
   
Windows XP නම්: C:\Documents and Settings\All Users\StartMenu\Programs\Startup 


Windows 7/Vista නම්: -

 
C:\Users\UserName\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

7. දැන් වැඩේ හරි. ප්‍රශ්න මුකුත් තියනවනම් පහලින් Comment එකක් දාන්න.....

කොහොමද වැඩේ....එල නේද?
ඔයාලගේ PC එකත් දැන් ඔයාගේ නම කියලා නේද ON වෙන්නේ.....

මම එහෙනම් යනවා යාළුවනේ......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!

ඔන්න එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


2 comments:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.