එකම විදිහට Copy වෙනවා දැකලා එපා වෙලාද?

PC එකේ File Copy වෙන Style එක වෙනස් කරමුද?



ඔයාලටත් හැම දම එකම විදිහට Copy වෙන එක දැකල එපා වෙලාද? කිසිම වෙනසක් නැතුව Copy වෙන එක බලාගෙන ඉන්නත් කම්මැලිද? ඔන්න ඉතින් යාළුවනේ මම අද ඔයාලට ගෙනවා තවත් පොඩි වැඩක්...... එහෙනම් මම ඉක්මනට පොස්ට් එක ලියනවා.....මොකද මම මේ වැඩ කරන අස්සේ තමයි මේ පොස්ට් එක ලිව්වේ.......



මේ වැඩෙන් වෙන්නේ ඔයාලගේ Windows 7 එකේ File Copy වෙන Style එක වෙනස් වෙන එක.......මේකට පුංචි මෘදුකාංගයක් තියෙනවා එකේ නම තමයි Nyan Cat මේ වැඩෙන් වෙන්නේ ඔයාලගේ Windows 7 එකේ File Copy වෙන Style එක වෙනස් වෙන එක.....මේකට පුංචි මෘදුකාංගයක් තියෙනවා එකේ නම තමයි Nyan Cat ඔයාලත් මේ වැඩේ කරලා බලන්න......මටනම් පට්ට භාණ්ඩේ මේකනම්.......


############ පහලින් බාගන්න එහෙනම් යාළුවනේ.... ############

           මෙන්න එහෙනම් බාගන්න

                                                                                                                       

                                                      කොහොමද යාළුවනේ එල නේද?                                                              ඔයාලටත් කිසිම කම්මැලි කමක් නෑ නේද මේ සොෆ්ට්වයා එක නිසා....

                                                         එහෙනම් යාළුවනේ මම දැන් යනවා.....                                                         ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දන්න අමතක කරන්න එපා!!!!!

                                                                ඔන්න එහෙනම් මම ගියා.....                                                              ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon