දවසේ කැපිච්ච Data ප්‍රමාණය බලාගන්න නියම soft එකක්. (4mb)


ඔන්න අද මගේ යාලුවන්ට ගෙනාවේ ඔයාලට තවත් වැදගත් වෙන soft එකක්.ඔයාල සමහරක් වෙලාවට නෙට් එකේ ඉන්නකොට දන්නෙම නැතුව data ටික ඉවර වෙලා බොහොම අමාරුවෙන් දාගන්න card එකේ තිබ්බ ඉතුරු සල්ලි ටිකත් කැපිල යනෝ නේද.ඔන්න මේකෙන් ඒ කැපෙන data ප්‍රමාණය බලාගන්න පුළුවන්.දවස,සතිය,මාසේ මේ විදියට ඕන දවසක කැපිච්ච data ප්‍රමාණය බලාගන්න පුලවන්.ඔන්න එහෙනම් පහලින් දානවා.ad බල බල ඉන්නේ නැතුව ගිහින් අර්ගන්නකෝ............... 

Download Now (4mb)









Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers