ඔයාගේ Desktop එක ලස්සන කරන්න මෙන්න ගන්න.

Desktop එකට ලස්සන මල්,කොළ,හිම,heart වැස්සක් දාමු.         
                                                                මේකනම් ගොඩක්  අයට වටින Software එකක් කවුද  කැමති Desktop                                                            එක  ලස්සන  කරගන්න එ අයට තමයි  මේක මෙකෙන් පුලුවන් 
                      Desktop එකට මල් ,කොළ ,හිම ,Heart වැටෙනවා වගේ දාන්න මෙක                                                                                         Windows xp/7/8/8.1 වැඩ....                                              
මෙන්න Screenshot ටිකක්







මුලින්ම Software එක  Download කරගන්න පහලට යන්න......

මෙතනින් එහෙනම් බාගන්න

දැන් WinRAR file එක  Desktop එකට  Extract කරගන්න 
ඊලගට Desktop එකට ගිහින් ඔයා Extract කරපු  File එක Open කරන්න 
දැන් හිම වැටෙන ගමන් මෙහෙම  Window එකක් එයි.....

  1. Flakes:-මෙකෙන් පුලුවන්  ඔයාට අවශ්‍යය  ප්‍රමාණය  දාන්න 
  2. Transparency:-මෙකෙන් කරන්නේ  මල් වල  විනිවිදභාවය දාන එක 
  3. Speed:-මෙකෙන් වෙන්නෙ වැස්සේ  වේගය  වෙනස්වෙන එක
  4. Image/Texture:-මෙතනින් තමයි  ඔයාට  අවශ්‍යය මල්ද කොළද කියලා තොරන්නේ (මෙකේ මල් කොළ විතරක් නෙමේ තියෙන්නෙ තව එවා ඇති  )
  5. Deactivation:-වැස්ස නැවැත්වෙන  කාලය හදන්නෙ මෙතනින් 
  6. Algorithm:-මෙකෙන් කරන්නේ  වැස්සේ  දිශාව  හදන්නේ 
  7. Active/Deactivate:-ඔය වැස්ස නවත්තන්නෙ මෙකෙන් 
  8. Start With Windows:-මෙකෙන්  කරන්නෙ Windows On වෙනකොට  වහින්න පටන්ගන්න එක හදන එක....  
කොහොමද යාලුවනේ භාණ්ඩේ.....
එල නේද?
ඔයාලගේ වටිනා අදහස් පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!!

එහෙනම් ඔන්න මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers