Facebook Like Box එකක් Blog එකට දාමු. (popup නෙමෙයි)


blog කරන අපේ යාලුවන්ට fb එකේ fan page එකක් කොහොමත් තියෙනවනේ.ඉතින් ගොඩක් යාළුවො දාල තියෙන්නේ pop up like box එකක්.ඒත් ඒක blog එකට එන යාලුවන්ට කරදරයි. ඒ වගේම වෙන කොහෙන් හරි click කරොත් ටක් ගාල එක නැති වෙලත් යනෝ.එක නිසා මන් මේ දෙන code එක ඔයාගේ blog එකේ layout වලට ගිහින් add gadget වලින් html/java script වලින් මේ පහලින් දාන code එක දාන්නකෝ.දාල save කරන්න.ඔය code එකේ www.facebook.com/lankaezone කියන එක අයින් කරලා ඒ වෙනුවට ඔයාගේ fb fan page එකේ url එක දෙන්න.ඔන්න එහෙනම් පහලින් code එක අරගන්නකෝ.

මෙතනින් ගිහින් code එක ගන්න

ad බල බල ඉන්න ඕනි නැ ගිහින් ගන්න

1 comment:

  1. yaluwa me code aka dala user id aka dunnath wedak ne meka weda ne

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.