Hangouts For Windows (gmail account එකේ ඉන්න යාළුවො ඔක්කොම එක්ක chat කරන්න නියම soft එක) - Aluth Tricks - අලුත් ට්‍රික්ස්

Monday, November 17, 2014

Hangouts For Windows (gmail account එකේ ඉන්න යාළුවො ඔක්කොම එක්ක chat කරන්න නියම soft එක)

මගේ යාළුවො හැමෝටම වගේ ඉතින් gmail account එකක් තියෙනවනේ නේද.ඔයාලා ඒ gmail එකේ ඔයාලගේ friends ල එක්ක chat කරන්න,file සෙන්ඩ් කරන්න,video call ගන්න වගේ ගොඩක් වැඩ පුළුවන් හොද soft එකක් තමා google talk කියන්නේ.එකේ අලුත් එක තමා hangouts කියන්නේ.ඔන්න එහෙනම් පහලින් අලුත් hangouts එකයි එකේ පරණ version එක google talk එකයි.ඔන්න එහෙනම් අරගන්නකෝ ad බල බල ඉන්නේ නැතුවම


No comments:

Post a Comment