Header Ads

LibreOffice මෘදුකාංගය නොමිලේම මෙන්න.

Libre Office - Free Office Suite Software Download

කොහොමද ඉතින් යාළුවනේ....
ඔයාලට හැමදාම අලුත් අලුත් සොෆ්ට්වයා දෙන අපි අදත් ඔයාලට මෘදුකාංගයක් ගෙනාවා....
මාතෘකාවේ සදහන් පරිදි මේ මෘදුකාංගයේ නම Libre Office....


http://www.aluth.com/2014/07/libre-office-free-download.html

ඔයාලා දන්නවා Microsoft Office ගැන...අන්න ඒ වගේ ඒ වැඩ ටිකට අමතරව තවත් වැඩකෑලි එකතු කරලා හදලා තියෙන Open Source මෘදුකාංගයක්....ඒ කියන්නේ 100%ක් නොමිලේ දෙන ජනප්‍රිය මෘදුකාංගයක්....

අපේ ලංකාවේ මුදලින් Microsoft office පැකේජ් එක ගන්න ගියොත් රු.25000ක් වෙනවා.එකත් ලොකු ගානක් නේ.... අන්න එකට විසදුමක් තමයි මේ Libre Office.ඔයාල දන්නවනේ ගොඩක් ය භාවිත කරන්න ක්‍රැක් කරපු ,පැච් කරපු හොර Microsoft Office කොපි තමයි......

නමුත් මේ වැඩේ හැම තැනම කරන්න බෑ....විශේෂයෙන් ආයතන වල,පුද්ගලික වෙළදමද්‍යස්ථාන වල එහෙම මේ හොර කොපි බාවිතා කරන එක ලොකු අවධානමක්....

ඒ නිසා බොහෝ දෙනා මේ මෘදුකාංගය භාවිත කරන්න පෙළබි සිටිනවා...
Microsoft Office වගේම Interface එකත් වැඩි වෙනසක් නෑ....බොහෝ අංග සමානයි...Microsoft Office වල තියෙන Excel " Power Point " Excess සහ ඉතුරු Package සියල්ලගෙන්ම සමන්විතයි....ඉතින් ඔයාලට තේරෙනවනේ මේ මෘදුකාංගය කොච්චර වටිනවාද කියලා....

මෙන්න එකේ Word වල ස්ක්‍රීන්ෂොට් එකක්

( ලොකුකර බලන්න රූපය මත ක්ලික් කරන්න )

එහෙනම් මේ සොෆ්ට්වයා එක ඩව්න්ලෝඩ් කරගන්න පහලින් යන්න.
Offcial Libre Office අඩවියෙන් ඩව්න්ලෝඩ් කරගන්න.....


මෙය වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියේ මෙන්ම Linux  මෙහෙයුම් පද්දතියේද ක්‍රියා කරයි.....

Review වීඩියෝව බලන්න ඕනෙනම් මෙතින් යන්න....


සොෆ්ට්වයා එක එල නේද යාළුවනේ.....
මම යන්නයි ඉතින් දැන් හදන්නේ....
මේ පොස්ට් එක ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට දාන්න අමතක කරන්න එපා!!!!!

එහෙනම් ඔන්න මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.