Tuesday, November 25, 2014

Pc එක Speed කරන්න තවත් පුංච් trick එකක් (software නැ හොදේ)

                                                             
කොහොමද යාලුවනේ අද කියන්නේ ඔයාගේ ප්ක එක on කරපු ගමන් auto වැඩ කරන programs නවත්තන හැටි.
මුලින්ම Start+R key දෙක press කරලා run box එක open කරගන්න.දැන් එකේ msconfig කියල type කරලා ok කරන්න.නැත්නම් enter දෙන්න.
දැන් මෙහෙම එකක් එයි.

දැන් බලන්න එකේ තියෙනෝ නේද startup කියල ටැබ් එකක්.අන්න එකට් යන්න.
දැන් එකේ virus guard,idm, ඒවගේ ඔයාට නිතර ඕනි වෙන ඒවයි,තව තියෙන programs වලින් වෙන දේවල් නොදන්න ඒවයි තියල අනිත් ඒවායේ ඉස්සරහින් තියෙන හරිය අයින් කරලා apply දීල ok කරන්න.
දැන් pc එක හරි lap එක හරි restart කරලා බලන්නකෝ ඒ programs on කරනකොට run වෙන්නේ නැ නේද කියල.
ඔන්න එහෙනම් අපි ගියා.............

Share this

0 Comment to "Pc එක Speed කරන්න තවත් පුංච් trick එකක් (software නැ හොදේ)"

Post a Comment

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.