මෙන්න ඔයාලට අපේම කෙනෙක්ගේ Player එකක් නොමිලේ

SMP3 Sinhala Player

   
ඔන්න ඉතින් අපේ බ්ලොග් එක අලුත් උනාට පස්සේ දන මුල්ම පොස්ට් එක.....ඉතින් මේකත් අපේ කොල්ලෙක්ගෙ වැඩක්.... අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න,එයාට සහයෝගයක් විදිහට.කිසි අව්ලක් නෑ තේරෙන සිංහලෙන්මයි ඔක්කොම තියෙන්නෙ අපිට කැමති විදිහට වෙනස්කම් කරගන්නත් පුලුවන්!!!!

Sound කොලිටියත් අව්ලක් නෑ.මම දෙන්න යන්නෙ මේකෙ 1.2 සංස්කරණය.වින්ඩෝස් එක්ස්-පී , විස්ටා, සෙවන්, එයිට් ඕනේ එකක වැඩ

මේවගේ වැඩ තමයි අපිට තවත් ඕනෙ ඇත්තටම අගයන්න ඕනෙ වැඩක්.....  

මේකේ තියෙන දේවල්...


  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.


<><><><><><><><><><> පහලින් බාගන්නකො එහෙනම් <><><><><><><><><><>

මෙන්න එහෙනම් බාගන්න

http://sourceforge.net/projects/smp3sinhala/


භාණ්ඩේ නම සුපිරි......කියල වැඩක් නෑ......

එහෙනම් මම දැන් යනවා......
ඔයාලගේ වටිනා අදහස් දන්න අමතක අක්රාන්න එපා!!!!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon