කිසිම software එකක් නැතුව ඔයාගේ පරිගණකයේ Ram Speed එක ටිකක් වැඩි කරගමුද?


ඔන්න අදත් පුංචි trick එකක් අරගෙන ආව මගේ යාලුවන්ට.මේක පුංචි වැඩක්.මේකෙන් ඔයාගේ ram එකේ speed එක ටිකක් වැඩි කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකෝ.....

මුලින්ම text document (note pad) එකක් open කරගන්නකෝ.
ඊළගට එකේ මෙන්න මේ code එක type කරන්න.
mystring=(800000)
දැන් උඩ file කියල එකක් තියෙන්නේ.අන්න ඒක click කරල save as කියන එක දෙන්න.
දැන් save as type කියන එකට all files දෙන්න.
file name එකට ram.vbe කියල දෙන්න.
දැන් save කරන්න.

දැන් වැඩේනම් ඉවරයි.දැන් ඒ save කරපු එක double click කරල බලන්නකෝ ඔයාට වෙනසක් දැනෙයි.

ඔයාල යාලුවනේ pc එක on කරහමයි.තව මොකක් හරි ලොකු වැඩක් කරහමයි වගේ වෙලාවට මේක double click කරල වැඩේ කරන්න.එතකොට ගොඩේ ගොඩ.

ඔන්න එහෙනම් අපි ගියා.......................................
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers