software මුකුත් නැතුව Windows මෙහෙයුම් පද්දතිය වේගවත් කරගන්නේ මෙහෙමයි

කොහොමද ඉතින් යාලුවනේ.ඔන්න අද ඉතින් ඔයාලට තවත් වැදගත් post එකක් අරගෙන අවා.අද කියන්නේ ඔයාලගේ windows තියෙන pc/lap එකක් speed කරගන්න හැටි.ඔන්න එහෙනම් වැඩි කතා නැතුවම වැඩේට බහිමුකො නේද?

මේ කියන්නේ එක විදිහක්.මුලින්ම ඔයා ඔයාගේ my computer එක උඩ right click කරලා properties යන්නකෝ.
දැන් advanced system setting කියලා එකක් ඇති.ඒක දෙන්න.
එතකොට පොඩි බොෂ් එකක් එයි.එකේ උඩින්ම ඇත්තේ performance කියල එකක්.එකේ ස්සරහ තියෙනවා setting කියල එකක්.අන්න ඒක දෙන්න.
දැන් තව බොෂ් එකක් open වෙයි.එකේ visual effects කියලා එකක් ඇති.එක යට තියෙනවා නේද හරි වගයක් දාල.එකේ ගොඩක් ඒවා තියෙන්නේ අපේ pc එකේ ලස්සන වෙන ඒවා.ඔයා ඒවා ඔක්කොම අයින් කරත් කමක් නැ.නැත්නම් ඔයාට කැමති ඒවා අයින් කරත් කමක් නැ.එහෙම අයින් කරන්නනම් අර යට තියෙන custom කියන එක දෙන්න වෙනවා.දැන් එක කරල ඕන නැති ඒවා අයින් කරලා Apply දීල ok කරලා pc එක restart කරලා බලන්නකෝ.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි..............

උඩ එක මන් කිව්වේ xp,7,vista,8 තියෙන අයට.මේක කියන්නේ xp තියෙන අයට.මොකද මේක අනිත් ඒවායේ auto හරියන විදියට හැදෙනවා.

දැන් අරකේ මන් කිව්වනේ ඔයාලට visual effects කියලා එකට දකුණු පැත්තේ තියෙනවා නේද Advanced කියල එකක්.අන්න එකට යන්න.ඒක යට තියෙනවනේ Change කියල එක දෙන්න.එකේ ඇති custom size කයල එකක්.එකට යට තියෙන ගානට පොදක් අඩුවෙන්,ඒ කිවේ 5ක් විතර අඩුවෙන් උඩ එකේ ගහන්න.දැන් 768 ක් තිබ්බ කියල හිතන්නකෝ.763 ක් වගේ උඩ එකට දෙන්න.දීල set කියන එක click කරල Apply දීල ok කරල restart කරලා බලන්නකෝ.

ඔන්න එහෙනම් වැඩ දෙකම ඉවරයි.එහෙනම් අපි කැපුනා............................

Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon