Header Ads

කොහොමද Stopping Working කියන Error එක නැතිකරන්නේ.

How To Fix Stopping Working  Error



 ඉතින් කොහොමද යාළුවනේ....මට ඊයේ ඔයාලට පොස්ට් එකක් වත් දාන්න හම්බුනේ නෑ...මොකද මේ දවස්වල ගොඩක් වැඩ තියෙන නිසා.... ඔයාලගේ Computer වල සමහර වෙලාවට,සමහර game ,software open කරද්දී පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ Error Message එකක් එනවා නේද බලන්නකෝ ටිකක් රූපේ දිහා......



ඉතින් මන් දැන් කියන්න හදන්නේ මේක හදාගන්න විදිහ ගැන...... මුලින්ම මේ Path එකට යන්නකෝ.......
My Computer > Write click > Advanced System Setting > 


දැන් ඔකේ මුලින්ම තියෙන්නේ Perfomance කියලා...... එකේ තියන Setting කියන එක Click කරන්න......


දැන් පල්ලෙහා විදිහේ Dialog එකක් ආවනේ.....ඔකේ තුන්වන එකට යන්න.....     
(Data Execution prevention)


ඊළගට පල්ලෙහා රූපේ විදිහට කරන්න.........

Add Click කරට පස්සේ පල්ලෙහා තියන විදිහේ එකක් එනවනේ....එකෙන් ඔයාලගේ වැඩ කරන්නේ නැති Install කරපු Software එක හොයාගෙන එක Select කරලා Ok කරන්න....


දැන් අනිත් Application එකත් Ok කරලා සේරගෙන්ම අයින් වෙලා ඔයාල ඔතනට දුන්න  Open කරන්න බැරි Software එක Open කරලා බලන්නකෝ.....

( වැඩි දෙනාගේ දැනගැනීම සදහා අන්තර්ජාලයෙන් උපුටා ගන්න ලදී )

පොස්ට් එක හොදයි නේද යාළුවනේ....
එහෙනම් මම යන්න කියල හදන්නේ.....

ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!


1 comment:

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.