USB Safely Remove Shortcut එකක් හදමු.

Make USB Safely Remove Shortcut in Desktop

  


ඔයාලා ඔයාලගේ පරිගණකයට පෙන් ඩ්‍රයිව්,ජංගම දුරකථන,චිප් ( මෙමරි කාඩ් ) එහෙම USB එකට Plug කරනවා නේද? නැති වෙන්නත් ඉතින් බෑනේ පරිගණකයක් තියෙන කෙනා අනිවාරයෙන්ම ඔය එකක් හරි USB එකට Plug කරනවනේ.....හිතන්න මේකත් ඔයාලා ඔයාලගේ වැඩේ කරගෙන ඉවර උනාම පෙන් එක හරි USB එකට Plug කරලා තිබ්බ මොකක් හරි එක මෙහෙම කරලද ගලවන්නේ කියලා......USB Safety Remove කියන එක ක්ලික් කරලද? බොහෝදුරට එහෙම නෑනේ.....


සාමාන්‍යයෙන් මේක කරන්නේ Task Bar එකෙන් දාලා Device හොයලා Unplug කරන එක....( ඔය ඉහත පිංතුරයෙන් පෙන්නන විදිහට ) ඒත් ඉතින් මේකට ගොඩක් වෙලා යන වැඩක් ඔයාලා දන්නවනේ ඉතින් අද කලේ තත්පරය උනත් ගොඩක් වටිනවා.....ඉතින් මේකට හොද විසදුමක් මම දෙන්න හිතුවා ඔයාලට......

ඒ තමයි USB Safety Remove Shortcut එකක් Desktop එකේ හදාගන්න විදිහ.....එතකොට ඉතින් ඩබල් Click කරලා දාලා Device  එක Safety Remove කරන්න ලේසියෙන්ම පුළුවන්.....කලින් වගේ කට්ට කකා ඉන්න ඕනේ නෑ.....

  • මුලින්ම Desktop එකේ මුකුත්ම නැති හිස්තැනක Right Click කරලා පහල රූපයේ තියෙන විදිහට New → Shortcut කියෙන එක Click කරන්න......

  • ඊට පස්සේ ඔය පහල රූපයේ පෙන්නලා තියෙන විදිහට Window එකක් Open වෙයි....


එකට ඔය පහල තියෙන Code එක Copy කරලා Past කරන්න.

(  rundll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll  )

මේ වරහන් දෙක නැතුව Code එක ගන්න හරිද?.....


  • දැන් Next කියන එක Click කරපු ගමන් ඔය පහල රූපේ තියෙන විදිහට එකක් එයි.....එකට ඔයාට කැමති නමක් දෙන්න....ඔයා ඕකට දෙන නම තමයි Shortcut එකේ නම වෙන්නේ....


  • දැන් එහෙනම් එච්චරයි ඔන්න....දැන් ඉතින් මොන කරන්නද Finish කරලා දාන්න... දැන් බලන්න ඔයාලත් මේ වගේ එකක්ද හදාගෙන තියෙන්නේ කියලා.....


දැන් ඉතින් ඕක Double Click කරපු ගමන් ඔයාගේ පරිගණකයේ තියෙන සියලුම USB Device Remove වෙනවා....



එකෙන් ඔයාලගේ පෙන් වලට චිප් වලට ෆෝන් වලට කිසිම අවුලක් වෙන්නේ නෑ....එකෙන් තවත් ඔයාගේ පෙන් එකේ චිප් එකේ ෆෝන් එකේ ආයු කාලය වැඩි වෙනවා.....

එහෙනම් යාළුවනේ වැඩේ එල නේද?....

මම එහෙනම් දැන් යනවා.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එක දන්න අමතක කරන්න එපා.....

ඔන්න එහෙනම් YASI ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers