Header Ads

Window 7 සදහා Themes රොත්තක් මෙන්න.

Themes For Windows 7

ඔන්න ඉතින් යාළුවනේ.....මම ඔයාලට අද ගෙනාපු දේ ගැන කියන්න ඕනේ නැනේ ඉතින් ඔය උඩින් ලස්සනට දාල තියෙන නිසා.....මෙතන තීම්ස් ගොඩක් තියෙනවා....
ඔයාලට තියෙන්නේ ඔයාලගේ හිත ඇදිල යානා තීම් එක බාගන්න එක විතරයි....බාගෙන Install කරගන්නත් ඕනේ ඉතින්.....වැඩිය කතා ඕනේ නැනේ....එහෙනම් පහලින් ගිහිල්ල බාගන්නකො ඔයාට ඕනේ කරන ලස්සන තීම් එක.....

SG9 Designs Christmas Theme by sergiogarcia9
Download Theme 36.2 MB


The One Ring 7 theme by ~X-ile2010
Download Theme – 55.5 MB


Mac 7 Theme by Aaron-A-Arts
                                       Download Theme – 25.9 MB


Black Transparent Windows 7 by pegass

Download Theme – 1.8 MB

Alternative for Windows 7 by Oliver182

Download Theme 4.0 MB


7 Pro Final for Windows 7 by krissirk

Download Theme – 4.4 MB

ThaImpact VS for Windows 7 by DjabyTown

Download Theme – 4.5 MB


Underoath Theme for Windows 7 by bobmat4

Download Theme – 4.4 MB

Budhaxx windows 7 theme by budhaxx

Download Theme – 5.3 MB

Space 2.0 Windows 7 theme by djdamn

Download Theme – 5.6 MB

Windows 7 Themes Slipknot 2 by pictionaryo

Download Theme – 4.4 MB


Windows 8 themes in Windows 7 by mufflerexoz

Download Theme – 22.6 MB


Dark Pearl VS 1.1 by MorpheusNS

Download Theme – 2.6 MB

Soft7 1.8 for Windows 7 by Ap-Graphik

Download Theme – 4.8 MB


Nightfall for Windows 7 by oliver182
   
Download Theme – 1.6 MB


The Dark Knight Theme by XBMCG33K

Windows7 The Dark Knight Theme by XBMCG33K
Download Theme – 17.7 MB

කොහොමද යාළුවනේ එල නේද?
මට නම් මේ ටික සුපිරි.....
                                                          එහෙනම් යාළුවනේ මම දැන් යනවා.....                                                                                           ඔයාලගේ අදහස් මේ පොස්ට් එකට දාගෙනම යන්න.....                   
                                                            ඔන්න එහෙනම් මම ගියා...                                                            ඔයාලට ජයෙන් ජය!!!!!!




No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.