Header Ads

Wordpress වලින් Blog එකක් හදන හැටි මුල සිට සරලව (2)

              
අත කඩාගෙන post එක දැන්ම එත් එක්කෙනෙක්වත් comment එකක් දාල නැ.ඕකනේ ඉතින් එපා වෙන්නේ.
දැන් එම පටන් ගමුකො.එදා හදලා ඉවර උනානේ නේද.මන් ඔයාලට කියාදුන්නේ අර පලවෙනි host කරන site එකෙන් හදන හැටිනේ.ඔයා එකේ ඒ host කරපු එකේ auto install වලට ආයිත් යන්න.දැන් ඒකෙ තියෙනවා නේද details,delete කියල දෙකක් එකෙන් details click කරන්න.එතකොට එයි ඔයාගේ blog එකේ dashboard එකට යන්න ලින්ක් එක.ගොඩක් වෙලාවට එන්නේ ඔයා දුන්න domain එකේ නමට අග wp-admin කියල.ඕක හැමතිස්සෙම host කරපු තැනට යන්න ඕන නැ ඔය ලින්ක් එක මතක තියා ගත්තහම හරි.
දැන් එකේ ඔයා අර wordpress install කරනකොට ගහපු username එකයි password එකයි ගහල log වෙන්න.
දැන් එයාල comment,post,page එක ගානේ දීල තියෙනෝ ඔයා ඒවා delete කරලා දාන්න වැඩක් නැති නිසා.
ඔයාලට post දාන හැටි එහෙම මන් පස්සේ post දාන්නම්.comment එකක්වත් දාන්නේ නැති නිසා post දාන්න කම්මැලි මේ විදියට ලියල.මොකද අපි මේ post ඔයාලට දාන්නේ අපි දන්න පුංචි දේ හරි ඔයාලට කියාදෙන්න.ඉතින් ඔයාලගෙන් අපිට පුංචි සහයෝගයක්ව්ත් නැතිවෙනකොට ලියන්න කම්මැලි.ඔන්න එහෙනම් අපි ගියා.post දාන හැටි ඊලග post එකෙන් දාන්නම් 

1 comment:

  1. එල එල අනිත් ටිකක් කියල දෙන්නකෝ

    ReplyDelete

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.