Note Pad එකෙන් ඔයාගේ Pc එක i7 එකක් කරමු.

11:23:00 AM 0
Change Processor Name Permanently
දවස් දෙකකින් විතර post එකක් දාන්න බැරි උනානේ ඉතින්.ඔන්න අද කියන්නේ ඔයාගේ pc එකේ processor name එක වෙනස් කරන හැටි.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු.
මුලින්ම note pad එකක් open කරගන්න.
දැන් මේ පහල තියෙන code එක එකට paste කරන්න.

Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\HARDWARE\DESCRIPTION\System\CentralProcessor\0]
"ProcessorNameString"="Aluthzone 50000MHz"

දැන් මේකේ aluthzone 50000 කියල තියෙන එකේ aluthzone කියන එක වෙනුවට ඔයාට ඒකට දාන්න ඕනි නම දාන්න.ඒ කිව්වේ i3,i7 ඔය වගේ හොද එකක්.තව 50000 වෙනුවට ඔයාගේ processor එකේ speed එකට ගැලපෙන එකක් දෙන්න.දැන් ඔයාගේ speed එක 2.8 නම් ඒ ගාන දෙන්න.

දැන් note pad එක save as වලින් ගිහින් ‍file name එකට කැමති නමක් ගහලා අගට .reg ගහන්න.දන් ‍file type එකට all ‍files දෙන්න.දැන් save කරන්න.

දැන් ඔයා ඒ save කරපු එක open කරහම එන එකට ok දෙන්න.දැන් my computer එකේ properties ගිහින් බලන්න නම වෙනස් නේද කියල
Processor Name

ඔන්න එහෙනම් අපි ගියා............................................
රේඩියෝ අහන්න භාණ්ඩේ මෙන්න.

රේඩියෝ අහන්න භාණ්ඩේ මෙන්න.

10:30:00 AM 0
Pocket Internet Radio Player And Recorder
ඔන්න යාලුවනේ මට තවත් පට්ට භාණ්ඩයක් සෙට් උනා.....මේක ඇවිත් රේඩියෝ ප්ලෙයර් එකක්.මේකෙන් රේඩියෝ අහන්න විතරක් නෙවේ මේකෙන් අහන රේඩියෝ චැනල් එක රෙකෝඩ් කරන්න උනත් පුළුවන්.....ඒ වගේම මේකෙන් රේඩියෝ එකට එන බයිට්ස් ගැනත් අඩු කරන්න පුළුවන්.....මේක ඒතරම් සුපිරි භාණ්ඩයක්.....තව එකක් මේක පෝටබල් ඇප් එකක් නිසා ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ......

පරිගණකයේ කුණු ඉවත් කරමු. - AnyCleaner

10:01:00 AM 0
Free PC Cleaner Software 

ඉතින් කොහොමද යාළුවනේ....ඔන්න ඉතින් අදත් මම ඔයාලට පට්ට සොෆ්ට්වයා කෑල්ලක් හොයාගෙන අවා....මේකෙන් ඔයාලට ගොඩක් වටින දේවල් ටිකක් කරගන්න පුළුවන්....මෙම මෘදුකාංගය ඇවිල්ලා ඔයාලගේ පරිගණකයේ ඇති රෙජිස්ටර් ෆයිල්ස් ක්ලීන් කරලා...තව හාර්ඩ් ඩ්‍රයිව් එකද ක්ලීන් කරලා අනවශ්‍ය ෆයිල්ස් ඉවත් කරල දෙනවා.....එමගින් ඔයාලගේ මන්දගාමී පරිගණකය තරමක් දුරට වේගවත් කරල ගන්න පුළුවන්......
IDM වෙනුවට භාවිතා කල හැකි හොදම Software එක.

IDM වෙනුවට භාවිතා කල හැකි හොදම Software එක.

8:57:00 AM 0
EagleGet

IDM (Internet Download Manager) කියන්නේ අන්තර්ජාලය  ඔස්සේ විවිධ දෑ ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන්  හොදම මෘදුකාංගය ලෙස හැදින්විය හැක. නමුත් මෙහි ඇති එකම  අවාසිය වන්නේ මෙය මුදල් දී මිලදී ගත යුතු මෘදුකාංගයක් වීමයි. එහි  මිල $29.95 කි. IDM මෙතරම් ජනප්‍රිය වීමට ප්‍රදානම හේතුව වන්නේ IDM මගින්  ඕනෙම Video එකක් උනත් Download කර ගැනීමට ඇති හැකියාවයි.........
ලෝකේ ජනප්‍රියම සොෆ්ට්වයා ලබාදෙන අඩවි මෙන්න.

ලෝකේ ජනප්‍රියම සොෆ්ට්වයා ලබාදෙන අඩවි මෙන්න.

10:35:00 AM 0
නොමිලේ සොෆ්ට්වයා බාන්න මෙන්න සයිට් 10ක් 

http://www9.pcmag.com/media/images/323074-the-best-free-software-2013.jpg

ඔන්න යාළුවනේ හැමදාම Crack සොෆ්ට්වයා දීලා වැඩක් නෑ. කියල හිතුනා.....ඔන්න ඒ වෙනුවට මම දෙන්න යන්නේ ලෝකේ හොදම සොෆ්ට්වයා බෙදන සුපිරි සයිට් කිහිපයක්......ඕනෙම Open Source සොෆ්ට්වයා එකක් හදපු ගමන් මේ සයිට් වලට තමයි ඉතින් Upload කරන්නේ.....ඕවගේ හොර බොරු වයිරස් මුකුත්ම නෑ.......
මොකෝ කියන්නේ ෆොටෝෂොප් සූරයෙක් වෙමුද?

මොකෝ කියන්නේ ෆොටෝෂොප් සූරයෙක් වෙමුද?

8:59:00 AM 1
Photoshop වැඩ කෑලි 1000 ඉගනගනිමු.


ඉතින් කොහොමද යාළුවනේ.....ඔන්න ඉතින් අදත් මම ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන ආවා....Graphic Designing කරන යාලුවෝ ආස කරන දෙයක් තමා මේක...මේක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ගැන උනංදුවක් දක්වන අයටතමයි.......මේකෙන් ඔයාලට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්....
නියම  Download Manager apps 4ක් මෙන්න (android)

නියම Download Manager apps 4ක් මෙන්න (android)

11:09:00 AM 0
ඔන්න මගේ යාලුවන්ට අද නියම download manager app 4ක් අරගෙන ආවා ඔයාලගේ android device එකට ඔන්න එහෙනම් පහලින් ලින්ක් දානවා අරගෙනම බලන්නකෝ.ad දාල න හොදේ.

 Download Advannced Download Manager

advanced download manager screenshots

Download Loader Droid Download Manager

loader droid download manager screenshots

Download Turbo Download Manager

turbo download manager screenshots

Download Easy Downloader Pro

easy downloader pro screenshots
 ඕනෑම මෘදුකාංගයක් භාවිතා කරන්න ඉගෙන ගමු.

ඕනෑම මෘදුකාංගයක් භාවිතා කරන්න ඉගෙන ගමු.

9:14:00 AM 0
How To Use Software??????


පරිගණකය අපේ ජීවිතයේ කොටසක් වෙච්ච කාලයක ඉතින් අපි‍ට පරිගණකය භාවිතා නොකර කිසිම දෙයක් කරගන්න බැරි තැනටම ඇවිත්.. පරිගණකය විතරක් තිබ්බත් මදි මෘදුකාංග අවශ්‍යයි අපේ කාර්යය ඉටු කරගන්න එක් එක් අවශ්‍යතාවයන්ට එක් එක් මෘදුකාංග අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා........
පියාබන android man කෙනෙක්ව බ්ලොග් එකට දාමු

පියාබන android man කෙනෙක්ව බ්ලොග් එකට දාමු

8:08:00 PM 0

කොහොමද යාලුවනේ.ඔන්න ඔයාගේ බ්ලොග් එකට android man කෙනෙක්ව අරගෙන ආවා.මේක දැන්මට බ්ලොග් එක slow වෙන්නේ නැ.ඔන්න එහෙනම් මන් පහලින් code එක දානවා.ඔයාල ඒක blogger.com එකට ගිහින් layout එකේ add gadget වලින් මේ html code එක දානකො.මේකේ username කියන එකට ඔයාගේ twitter account එකේ username එක දෙන්න.ඔන්න එහෙනම් code එක.

<script type="text/javascript" src="http://makingdifferent.github.io/blogger-widgets/flying_android_man.js"\></script>
<script type="text/javascript">
var twitterAccount = "username";
var tweetThisText = "tweet test";
tripleflapInit();

</script><noscript><span style="font-size:11px;">Flying android man Widget By <a href="http://www.makingdifferent.com\">makingdifferent.com</a></span></noscript>
ඔන්න යාලු එහෙනම් අපි ගියා.........................................

Funky Dirt ලාගේ අලුත්ම සිංදුව

10:42:00 AM 0
Funky Dirt " ඒක තමයි මේක " Song


ඔන්න ඉතින් යාළුවනේ හැමදාම අලුත් දේ දෙන අලුත් ට්‍රික්ස් වෙතින් අද මම ඔයාලට දෙන්න හදන්නේ Funky Dirt ලාගේ අලුත්ම සිංදුව....." ඒක තමයි මේක "  තමයි මෙයාලගේ අලුත්ම සිංදුව නම....ඔයාලත් මේක පහලින් බලලම....බාගන්නකෝ.......
මෙන්න ඔයාලට නවතම Aviator බ්‍රව්සර් එක.

මෙන්න ඔයාලට නවතම Aviator බ්‍රව්සර් එක.

10:16:00 AM 0
Aviator Secure Web Browser
                                    
      

මේක ගූගල් ක්‍රෝම් Source Code වලින් නිර්මාණය කරපු අලුත්ම වෙබ් බ්‍රව්සර් එකක්....ඔයාල ඉතින් දන්නවනේ ගූගල් ක්‍රෝම් කියපුවාම.ඒ ක්‍රෝම් එකට වැඩ කරන Extension එහෙමත් මේකට වැඩ කරනවා....තව ගූගල් ක්‍රෝම් එකේ ස්පීඩ් එකම මේකටත් තියෙනවා.....ඔය සමහර ඖඅට බ්‍රව්සර් දෙක තුන එකපාර පාවිච්චි කරන්න උවමනා වෙනවනේ.....

ක්‍රොම් තුල පොප් අප් මෙනු ලෙස බුක්මාක් තීරුව.

9:50:00 AM 0
New Bookmarks Bar For Google Chrome


ඉතින් කොහොමද යාළුවනේ.....අපේ නත්තල සමරන යාළුවන්ට නත්තල සරුයි නේද?....ඉතින් ඔන්න මම නත්තල සමරපු යාළුවෝ ඔක්කොටම සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....ඉතින් ඔන්න මම අදත් ඔයාලට තවත් වටිනා ට්‍රික් එකක් අරගෙන ආවා....ඔයාලා දන්නවද?ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එක තුල බුක්මාක් පොප් අප් විදියට ඔබට බලාගැනිමට දැන් පුලුවන් කියලා......

android එකේ ඔක්කොම app ටික lock කරමු. (app locker එක uninstall කරන්න බැරි විදිහට හදාගමු)

10:32:00 AM 1

ඔන්න අද මගේ යාලුවන්ට ගොඩක් වැදගත් app එකක් අරගෙන ආවා.මේකෙන් ඔයාගේ android device එකේ install කරලා තියෙන app ටික lock කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ app එක කාටවත් පෙන්නේ නැති විදිහට hide කරන්නත් පුළුවන්.තව මේක uninstall කරන්න බැරි විදිහට හදන්නත් පුළුවන්.සමහරක් මේ වගේ app වලින් lock කරන්න පුළුවන් app ටිකක් විතරනේ.එත් මේකෙන් ඕනි තරමක් app lock කරන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.ad දාල න හොදේ............................................................

Download Now

app එක install කරලා open කරහම කියයි.පස්ස්වොර්ඩ් එක ගහන්න කියල.
AppLock - screenshot
එක ගැහුවහම ඊට පස්සේ එයි ඔයාගේ phone එකේ install කරලා තියෙන app ටික.
AppLock - screenshot
දැන් ඔයාට lock කරන්න ඕනි app ටික lock කරන්නකෝ
දැන් යන්න setting වලට.
AppLock - screenshot
දැන් ඕකේ යටම ඇති setting කියල.
ඒකට යන්න.ඒකෙ ඇති Advanced protection කියල එකක්.ඒක ඉස්සරහ තියෙන හරිය දාන්න.එතකොට මෙහෙම එයි.ඒක ok කරන්න.
දැන් වැඩේ හරි.ඔයාට ඕනිනම් ඔය setting වල යට ඇති මේක hide කරන්න ඕනිද අහල.ඔයාල කැමතිනම් ඒක hide කරන්න.එහෙනම් අපි ගියා...................................................................
චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා!

චිත්‍ර ඇන්දොත් පාට කරන්න අමතක කරන්න එපා!

9:53:00 AM 0
The Hero of Color City (2014)

              


කොහොමද ඔයාලට. මේ තමා නත්තල වෙනුවෙන් කලින්ම දෙන මගේ තෑග්ග. මේ කථාව මම තොරගත්තේ මේක ලමයින්ට විශේෂම කථාවක් වෙන නිසා. ළමයින්ට විතරක් නෙවේ වැඩිහිටියන්ටත්. මේ කථාව අවසානයේ ඔයාලටත් පුළුවන් මේ ටීම් එකත් එක්ක එකතු වෙලා මෙයාල මේ කරන්න යන උතුම් වැඩේට දායකත්වය දෙන්න. ඒ වැඩේ මොකද්ද කියල කථාව බලලම දැනගන්න.........

Andoid Device එකෙන් Video Convert කරමු.

12:37:00 PM 0

ඔන්න අද මගේ යාලුවන්ට තවත් හොද app එකක් අරගෙන ආවා.සමහරක් යාලුවන්ට pc නැනේ.ඉතින් එයාලටනම් මේක ගොඩක් වැදගත් වෙයි.මේකෙන් ඔයාලට videos ඔයාලගේ android එකේ වැඩ කරන විදිහට convert කරගන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දැන්ම.ad දාල නැ හොදේ......................

Download Now

                             Any Video Converter - screenshot thumbnail
Android device එකෙන් youtube videos download කරමු.(3mb)

Android device එකෙන් youtube videos download කරමු.(3mb)

7:37:00 PM 0

ඔන්න මගේ යාලුවන්ට ඔයාගේ android phone එකෙන් youtube video download කරන්න පුළුවන් app එකක් අරගෙන ආවා.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා අරගන්නකෝ.මේක 3mb විතරයි.ad දාල න හොදේ...................

Download Now (3mb)

ඔයාට ඕනි video එක තෝරලා ඒක click කරන්න.ඊට පස්සේ ඔයාට කැමති ‍format එකකින් download කරගන්න.

TubeMate YouTube Downloader