විනාඩි 10 න් windows ගහන්නේ මෙන්න මෙහෙමයි

ඔන්න අද කියාදෙන්නේ ඉතාමත් අඩු වේලාවකින් windows ඔයාගේ pc එකට install කරන්නේ කොහොමද කියලා.ඔන්න එහෙනම් වැඩේ පටන් ගමුකො..................

මුලින්ම ඔයා windows දාන්න ඕන hard partition එක තෝරගෙන ඒක ‍format කරලා ‍file ටික copy කරගන්නකො.
දැන් ඊට පස්සේ pc එක restart වෙලා windows logo එක වැටිලා on උනහම shi‍ft + ‍F10 key දෙක press කරන්න.
දැන් cmd එක open වෙයි.
ඔයා දැන් ඒකෙ taskmgr කියල Type කරල enter දෙන්න.
දැන් task manager එක open වෙයි.
ඔයා ඕකේ  processes වලට යන්න.
දැන් එකේ setup.exe කියල එකක් ඇති.ඒකෙ උඩ right click කරන්න.
දැන් එකේ ඇති set priority කියල එකක්අන්න එකේ ඇති high කියල එකක්.අන්න ඒක දුන්නහම එන එකටත් yes දෙන්න.දැන් විනාඩි 10 කට අඩු කාලෙකින් ඔයාගේ pc එකට windows වැටෙයි.


ඔන්න එහෙනම් අපි ගියා........................................

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.