android එකේ ඔක්කොම app ටික lock කරමු. (app locker එක uninstall කරන්න බැරි විදිහට හදාගමු)


ඔන්න අද මගේ යාලුවන්ට ගොඩක් වැදගත් app එකක් අරගෙන ආවා.මේකෙන් ඔයාගේ android device එකේ install කරලා තියෙන app ටික lock කරන්න පුළුවන්.ඒ විතරක් නෙමෙයි මේ app එක කාටවත් පෙන්නේ නැති විදිහට hide කරන්නත් පුළුවන්.තව මේක uninstall කරන්න බැරි විදිහට හදන්නත් පුළුවන්.සමහරක් මේ වගේ app වලින් lock කරන්න පුළුවන් app ටිකක් විතරනේ.එත් මේකෙන් ඕනි තරමක් app lock කරන්න පුළුවන්.ඔන්න එහෙනම් පහලින් ලින්ක් එක දානවා.ad දාල න හොදේ............................................................

Download Now

app එක install කරලා open කරහම කියයි.පස්ස්වොර්ඩ් එක ගහන්න කියල.
AppLock - screenshot
එක ගැහුවහම ඊට පස්සේ එයි ඔයාගේ phone එකේ install කරලා තියෙන app ටික.
AppLock - screenshot
දැන් ඔයාට lock කරන්න ඕනි app ටික lock කරන්නකෝ
දැන් යන්න setting වලට.
AppLock - screenshot
දැන් ඕකේ යටම ඇති setting කියල.
ඒකට යන්න.ඒකෙ ඇති Advanced protection කියල එකක්.ඒක ඉස්සරහ තියෙන හරිය දාන්න.එතකොට මෙහෙම එයි.ඒක ok කරන්න.
දැන් වැඩේ හරි.ඔයාට ඕනිනම් ඔය setting වල යට ඇති මේක hide කරන්න ඕනිද අහල.ඔයාල කැමතිනම් ඒක hide කරන්න.එහෙනම් අපි ගියා...................................................................
Previous
Next Post »

1 comments:

Write comments
ERANDA RAVINATH
AUTHOR
December 25, 2014 at 12:26 PM delete

niyamaiiiiiiii

Reply
avatar

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers