පරිගණකයේ කුණු ඉවත් කරමු. - AnyCleaner

Free PC Cleaner Software 

ඉතින් කොහොමද යාළුවනේ....ඔන්න ඉතින් අදත් මම ඔයාලට පට්ට සොෆ්ට්වයා කෑල්ලක් හොයාගෙන අවා....මේකෙන් ඔයාලට ගොඩක් වටින දේවල් ටිකක් කරගන්න පුළුවන්....මෙම මෘදුකාංගය ඇවිල්ලා ඔයාලගේ පරිගණකයේ ඇති රෙජිස්ටර් ෆයිල්ස් ක්ලීන් කරලා...තව හාර්ඩ් ඩ්‍රයිව් එකද ක්ලීන් කරලා අනවශ්‍ය ෆයිල්ස් ඉවත් කරල දෙනවා.....එමගින් ඔයාලගේ මන්දගාමී පරිගණකය තරමක් දුරට වේගවත් කරල ගන්න පුළුවන්......
ඔයාලා හැමෝම දන්නා C-Cleaner එක වගේම එකක් තමයි මේකත්...හැබැයි මේක එකට වඩා අලුත්.ඉතින් අලුත්ට්‍රික්ස් අපි හැමදාම ඔයාලට දෙන්නේ අලුත්ම දේවල්නේ.ඔන්න ඉතින් අදත් ඒ වගේම එකක්......

මෙන්න බලන්නකෝ මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනාද කියලා......
  • 1-Click Feature Automatic Clean Your PC.
  •  Optimize, Clean And Boost The Speed Of Your Windows.
  •  Protect Your Privacy And Security.
  •  Safely Clean And Repair Registry Problems.
  •  Simple, Fast And User Friendly Interface.
  •  Free To Use And Dose’t Need To Be Installed
  •  100% Spyware FREE, NOT Contain Any Spyware, Adware Or Viruses

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක්.....


මෙන්න එහෙනම් බාගන්න.
වැඩිය ලොකු ෆයිල් එකුත් නෙවේ මේක......(870KB)පොඩි ෆයිල් එකක්.....

එහෙනම් යාළුවනේ...හොදයි නේද භාණ්ඩේ......
මම එහෙනම් දැන් යන්නයි හැදුවේ......
ඔයාලගේ වටිනා අදහස් එක් කරන්න අමතක කරන්න එපා!!!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.