මෙන්න ඔයාලට නවතම Aviator බ්‍රව්සර් එක.

Aviator Secure Web Browser
                                    
      

මේක ගූගල් ක්‍රෝම් Source Code වලින් නිර්මාණය කරපු අලුත්ම වෙබ් බ්‍රව්සර් එකක්....ඔයාල ඉතින් දන්නවනේ ගූගල් ක්‍රෝම් කියපුවාම.ඒ ක්‍රෝම් එකට වැඩ කරන Extension එහෙමත් මේකට වැඩ කරනවා....තව ගූගල් ක්‍රෝම් එකේ ස්පීඩ් එකම මේකටත් තියෙනවා.....ඔය සමහර ඖඅට බ්‍රව්සර් දෙක තුන එකපාර පාවිච්චි කරන්න උවමනා වෙනවනේ.....
.අන්නඑහෙමඋවමනාවෙන අයටමේ බ්‍රව්සර් එක ගොඩක් වටිනවා.....මම කියන්නෙත් ඒ අයට මේ බ්‍රව්සර් එක පාවිච්චි කරන්න කියලා......

WhiteHat Security Lab අය විසින් මෙය නිර්මාණය කරලා තියෙනවා....වින්ඩෝස් සහ මැක් පරිගණක වලට මෙය භාවිතා කල හැක......

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක්...

මෙතනින් ගිහින් බාගන්න එහෙනම්......

එහෙනම් යාලුවනේ මම දැන් යනවා.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනා නම් ඔයාලගේ වටිනා අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.