මෙන්න තවත් ඔයාලට වටිනා මෘදුකාංගයක්.

Software ටික කලට වේලාවට Update කරලා තියාගන්න.


මේක Windows වලට එන Tool එකක්. ඔයාලා පාවිච්චි කරන Software නිවැරදිව යවත්කාලීනව තියාගනන්වනම් ඒවා වේගවත්ව හා කාර්යක්ශමව ක්‍රියාත්මක වන එක ගැන කවුරුත් දන්නවානෙ......




 ඒ විතරද අලුත් Options , ලස්සන Interface විශේෂයෙන්ම ඒ වන විට තිබුණ Version එකේ Bugs (අඩුපාඩු) පවා ඉවත් කරලා තමයි Update එකක් දෙන්නෙ. නමුත් සාමාන්‍යෙන් අපි භාවිතා කරන පරිගණකයක software කොච්චරනම් තියෙනවාද, ඔය එක  එක හොය හොය Upadate කරන එක කරදරය්ක් කියලා කාටත් තේරෙනවානෙ. ඉතින් ඇයි කරදර වෙන්නෙ ඕකට පට්ටම Tool එකක් තියෙද්දි. මෙන්න බාගන්න link එක. 



( මෙම පොස්ටුව උපුටා ගැනීමකි )

මම යන්නයි හදන්නේ යාළුවනේ එහෙනම්.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!
එහෙනම් ඔන්න මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon