ඕනෑම ලින්ක් එකක් කෙටි කරන වෙබ් අඩවි.

Short URL Website Paid Or Unpaid
ඔයාලා දැකලා ඇති එක එක අය ෆේස්බුක් එකේ එහෙම තමන්ගේ හෝ අන්අයගේ වෙබ් අඩවි වල වෙබ් එඩ්රස් ( Address ) ශෙයා කරනවා.....අන්න ඒවාට කියන්නේ ශෝර්ට් ලින්ක් කියලා.....
මේකෙන් කරන ප්‍රධාන කරනානා කිහිපයක් තියෙනවා.....

  • දිග වැඩි ලින්ක් ශෙයා කිරීමට පහසු ලෙස සකස්කර දීම.අවශ්‍ය නම් තමන්ට ඕන නමක් ලින්ක් එකට යොදාගැනීමේ හැකියාවද සමහර ශෝර්ට් ලින්ක් වෙබ් අඩවි වලින් සපයනවා..... 
  • එම ලින්ක් එකට පිවිසෙන පිරිස් ප්‍රමාණය මොන රටෙන්ද එන්නේ,කුමන වෙබ් බ්‍රව්සර් වලින්ද,කොයි වෙලේද යනාදී ශෝර්ට් ලින්ක් සකස් කරන්නාට අවශ්‍ය වන්නා වූ ට්‍රැෆික් තොරතුරු ලබා දෙනවා.....
  • අනිත් ප්‍රධාන කරණය තමයි මේවගෙන් මුදල් උපයන්න උනත් පුළුවන්.....ඒක එන්නේ ශෝර්ට් ලින්ක් එකට පිවිසෙන්නේ දැන්වීමක් සහිත වෙබ් අඩවි වලට පිවිසීමෙන් අනතුරුව ලින්කුවේ අදාල ස්ථානයක් යැවීම තුලිනි.....

    **********ප්‍රධාන ශෝර්ට් ලින්ක් අඩවි කිහිපයක් මෙන්න**********

  1. goo.gl
  2. bitly.com
  3. tinyurl.com
  4. tiny.cc
  5. ow.ly
  6. is.gd
  7. bit.do
  8. fur.ly
  9. mcaf.ee
  10. snipurl.com
  11. yourls.org
  12. v.gd

දැන් ඔයාල කවුරුත් කැමති මුදල් උපයන්න පුළුවන් ශෝර්ට් ලින්ක් සේවාව සපයන වෙබ් අඩවි ගැන බලමු.අපි මෙහිදී ඔයාලට වෙබ් අඩවි 10ක් (දහය) හදුන්වා දෙනවා.....

( පොස්ටුවේ ඇතැම් කරුණු උපුටා ගන්නා ලදී )

මේ වෙබ් අඩවි වලට අමතරව ලංකාවේ වෙබ් අඩවියකුත් තිබෙනවා Adbla යනුවෙන්...ගොඩක් දෙනෙක් දන්නවා මේ අඩවිය ගැන...ඉතින් දැන් කියන්නේ එක ගැන නොදන්නා අයට.....පහලින් පිවිස Adbla ගැන විස්තරේ බලන්නකෝ.......

මෙතනින් ගිහින් Adbla ගැන විස්තරේ බලන්නකෝ.


උඩදී කියපු වෙබ් අඩවි 10 තුල අපිද Adfly සහ මම දැන් කියපු  Adbla  වෙබ් අඩවි වල ශෝර්ට් ලින්ක් මගින් මුදල් උපයා තිබෙනවා.....උනන්දුව සහ කැපවීම මත යම් මුදලක් මේ මගින් ඔයාලට උපයන්න පුළුවන් ඒ ගැන කිසිදු සැකයක් තියා ගන්න අවශ්‍ය නෑ.....

Adfly ගැන විස්තරේ බලන්න මෙතනින් යන්න.



එහෙනම් යාළුවනේ...වැඩේ ගොඩනේ......
මොකක් හරි අවුලක් අවොත් කොමෙන්ට් එකකින් අහන්නකෝ.......
එහෙනම් මම යනවා.....
ඔයාලගේ වටිනා අදහස් දාන්නත් අමතක කරන්න එපා!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon