Header Ads

පරිගණකයේ ස්ක්‍රීන්ෂොට් ගන්න නියම භාණ්ඩයක් මෙන්න.

ShareX - Take Screenshots Easy
                 
                                                                       


Sඔන්න යාළුවනේ මම තවත් සොෆ්ට්වයා කෑල්ලක් උස්සගෙන ආවා.....ඔයාලා දන්නවනේ අපි සාමාන්‍යයෙන් ස්ක්‍රීන්ෂොට් ගන්නේ කාටහරි දෙන්න කියලා....සමහර අය නම් ඉතින් ගේම් වල ඒවා අරගෙන ගූගල් වල එහෙම අප්ලෝඩ් කරනවනේ.....
අන්න එහෙම ස්ක්‍රීන්ෂොට් ගන්න අයට මම අද ගේනවා නියම භාණ්ඩයක්......

එම කාර්යය ලේසියෙන්මකර ගන්න පුළුවන් මෘදුකාංගයක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්.....පරිගණකයේ සාමාන්‍යයෙන් අපි ස්කින්ෂොට් ගහන්නේ Snipping Tools එකෙන් හරි කී බෝඩ් එකෙන් ප්‍රින්ට්ස්ක්‍රීන් බටන් එකෙන් හරි තමයි.....මිට අමතරව ඒවායේ කිසිම පහසුකමක් නෑ.....

නමුත් මෙම මෘදුකාංගය භාවිතයේදී ක්‍ෂණිකව ස්ක්‍රීන්ෂොට් ගහන්න පුළුවන්....ඒ ලබාගත් ස්ක්‍රීන්ෂොට් සදහා විවිධ Effects එකතු කිරීමටත් පරිගණකය තුල සේව් කිරීමට හෝ 
Imgur, FTP, Dropbox, Mega And Pastebin වැනි Image Hosting And Sharing වෙබ් අඩවියකට අප්ලෝඩ් කිරීමේ හැකියාවද පවතී......

ඔය ඔයාලා ගේම් සෙල්ලම් කරද්දි ඕනතරම් ස්ක්‍රීන්ෂොට් ලේසියෙන්ම ගන්න පුළුවන්.....එහෙම ස්ක්‍රීන්ෂොට් ගන්න ගොඩක් අය භාවිතා 
කරන්නෙත් මේ සොෆ්ට්වයා එක තමයි......
ඒ නිසාවෙන් කාලය ඉතුරු කරගැනීමටත් මනා සුපැහැදිලි ස්ක්‍රීන්ෂොට් ලබාගැනීමටත් මෙය වැදගත් වෙනවා......


මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් ටිකක්

ShareX screenshot






( ලොකු කර බැලීමට රූපය මත ක්ලික් කරන්න. )

මෙන්න එහෙනම් බාගන්නකෝ.



( 2.82 MB Only )    

මම යන්නයි යාළුවනේ හදන්නේ.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!!
මම එහෙනම් ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.