ක්‍රොම් තුල පොප් අප් මෙනු ලෙස බුක්මාක් තීරුව.

New Bookmarks Bar For Google Chrome


ඉතින් කොහොමද යාළුවනේ.....අපේ නත්තල සමරන යාළුවන්ට නත්තල සරුයි නේද?....ඉතින් ඔන්න මම නත්තල සමරපු යාළුවෝ ඔක්කොටම සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....ඉතින් ඔන්න මම අදත් ඔයාලට තවත් වටිනා ට්‍රික් එකක් අරගෙන ආවා....ඔයාලා දන්නවද?ගූගල් ක්‍රෝම් බ්‍රව්සර් එක තුල බුක්මාක් පොප් අප් විදියට ඔබට බලාගැනිමට දැන් පුලුවන් කියලා......
ඔන්න ඉතින් එක ගැන දන්නේ නැති යට මම දැන් කියලා දෙන්න යන්නේ.......ඉතින් මේකට මහා ලොකු දෙයක් කරන්න නෑ.....ඔබගේ බ්රවුසරයේ බුක්මාක්  අයිකනය  
 කහ පැහැති තරුව වේ......පොප් අප් විදිහට ලබාගන්න පහලින් ගිහින් මේක ඔයාලගේ බ්‍රව්සර් එකට Add කරගන්න.....

මෙතනින් ගිහින් Add  කරගන්න​........


එහෙනම් මම ගියා.....
ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා!!!!!!!
මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.