ඕනෑම මෘදුකාංගයක් භාවිතා කරන්න ඉගෙන ගමු.

How To Use Software??????


පරිගණකය අපේ ජීවිතයේ කොටසක් වෙච්ච කාලයක ඉතින් අපි‍ට පරිගණකය භාවිතා නොකර කිසිම දෙයක් කරගන්න බැරි තැනටම ඇවිත්.. පරිගණකය විතරක් තිබ්බත් මදි මෘදුකාංග අවශ්‍යයි අපේ කාර්යය ඉටු කරගන්න එක් එක් අවශ්‍යතාවයන්ට එක් එක් මෘදුකාංග අපිට භාවිතා කරන්න සිද්ධ වෙනවා........


අපි මෘදුකාංගයක් හසුරවන්න බැරි උනහම කොච්චර අසරණ වෙනවද ?ඔන්න ඉතින් අද ඉදලා ඔයාල දුක් වෙන්න ඕනේ නෑ.. ඕනෑම මෘදුකාංගයක් භාවිත කරන විදිහ කියලාදෙන Site එකක්, ඔන්න එහෙනම් ඔයාලටත් අදින් පස්සේ මෘදුකාංගයක් භාවිත කරන විදිහ ගැන ගැටලුවක් වති උනොත් මේ වෙබ් අඩවියට පිවිසිලා ඔයාලට අවශ්‍ය මෘදුකාංගයේ නම ලබා දීලා ඒක භාවිත කරන ආකාරය දැනගන්න පුළුවන්......හරිම පොඩි දෙයි කරන්න තියෙන්නේ.....සොෆ්ට්වයා එක Use කරන විදිහ මුල ඉදන්ම දැනගන්න පුළුවන්.........

මෙතනින් පිවිස දැනගන්න.....


එහෙනම් යාළුවනේ වැඩේ ඉවරයි.....
ඔයාලට මේ පොස්ට් එක වැදගත් උනානම් අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!!!



Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon

Google+ Followers