Monday, December 29, 2014

මොකෝ කියන්නේ ෆොටෝෂොප් සූරයෙක් වෙමුද?

Photoshop වැඩ කෑලි 1000 ඉගනගනිමු.


ඉතින් කොහොමද යාළුවනේ.....ඔන්න ඉතින් අදත් මම ඔයාලට වටිනා කියන දෙයක් අරගෙන ආවා....Graphic Designing කරන යාලුවෝ ආස කරන දෙයක් තමා මේක...මේක ගොඩක්ම වැදගත් වෙන්නේ මේ ගැන උනංදුවක් දක්වන අයටතමයි.......මේකෙන් ඔයාලට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්....
මේකෙන් පොඩි පොඩි වැඩටිකක් නෙවේ...බොහෝ දේ කියා දෙනවා....මම එහෙම කිව්වේ මේක පාඩම් 1000කින් සමන් විත එකක් නිසා....දන්නවනේ ඉතින් හැමදාම අලුත් දේ ඔයාලට දෙන අලුත්ට්‍රික්ස්.Com එකෙන් ඔන්න මේ පාඩම් මාලාවත් හදුන්වා දෙනවා.....  


ඔන්න එහෙනම් පහලින් බාගන්නකො මේවා තියෙන්නේ PDF File එකක් විදිහට.. වැඩිය නෑ පාඩම 1000ටම  29MB තියන්නේ....

පහලින් බාගෙනම බලන්නකෝ......


මේ පොස්ට් එක ඔයාලට පොඩ්ඩක් හරි වැදගත් උනානම් ඔයාලගේ අදහස් එක කරන්න අමතක කරන්න එපා!!!!!!!!
එහෙනම් මම දැන් යනවා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!


Share this

1 Response to "මොකෝ කියන්නේ ෆොටෝෂොප් සූරයෙක් වෙමුද?"

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.