Header Ads

රේඩියෝ අහන්න භාණ්ඩේ මෙන්න.

Pocket Internet Radio Player And Recorder
ඔන්න යාලුවනේ මට තවත් පට්ට භාණ්ඩයක් සෙට් උනා.....මේක ඇවිත් රේඩියෝ ප්ලෙයර් එකක්.මේකෙන් රේඩියෝ අහන්න විතරක් නෙවේ මේකෙන් අහන රේඩියෝ චැනල් එක රෙකෝඩ් කරන්න උනත් පුළුවන්.....ඒ වගේම මේකෙන් රේඩියෝ එකට එන බයිට්ස් ගැනත් අඩු කරන්න පුළුවන්.....මේක ඒතරම් සුපිරි භාණ්ඩයක්.....තව එකක් මේක පෝටබල් ඇප් එකක් නිසා ඉන්ස්ටෝල් කරන්න ඕනෙත් නෑ......
මේකේ පිටරට තියෙන රේඩියෝ චැනල් සැහෙන ගානක් ඇතුලත් වෙලා තියෙනවා......මේකේ නම තමයි : Pocket Radio Player......මේකෙන් තව ඔයාලට ඕන රේඩියෝ චැනල් ඇතුලත් කරන්නත් පුළුවන්....ඔන්ලයින් රේඩියෝ අහන්නනම් මට නම් හිතෙන්නේ මේකට ගහන්න එකක් දැනටනම් නෑ කියලා.....පෝටබල් ඇප් වලින් හොදේ.....කරදරයක් නැතුව රේඩියෝ අහන්නනම් ඉතින් Pocket Radio Player එකම තමයි......

මෙතනින් පිවිස බාගත කරන්න.

( 15MB )

Mac 
( 10MB )

( 14MB )

( බාගත කිරීම සදහා ඔබගේ මෙහෙයුම් පද්දතියේ නම මත ක්ලික් කරන්න )

එහෙනම් යාළුවනේ මම දැන් යනවා......
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකට මතක් කරලා දාලම යන්න.....
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!



No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.