ලෝකේ ජනප්‍රියම සොෆ්ට්වයා ලබාදෙන අඩවි මෙන්න.

නොමිලේ සොෆ්ට්වයා බාන්න මෙන්න සයිට් 10ක් 

http://www9.pcmag.com/media/images/323074-the-best-free-software-2013.jpg

ඔන්න යාළුවනේ හැමදාම Crack සොෆ්ට්වයා දීලා වැඩක් නෑ. කියල හිතුනා.....ඔන්න ඒ වෙනුවට මම දෙන්න යන්නේ ලෝකේ හොදම සොෆ්ට්වයා බෙදන සුපිරි සයිට් කිහිපයක්......ඕනෙම Open Source සොෆ්ට්වයා එකක් හදපු ගමන් මේ සයිට් වලට තමයි ඉතින් Upload කරන්නේ.....ඕවගේ හොර බොරු වයිරස් මුකුත්ම නෑ.......
අලුත් සොෆ්ට්වයා උණු උණුවෙම බාගන්න තමයි ඉතින් තියෙන්නේ......එහෙනම් ඉතින් ඔයාලත් ලෑස්ති වෙන්නකො පෝලිමට ඩව්න්ලෝඩ් කරන්න......තව දෙයක් තියෙනවා.....ඔයාලට මේ සයිට් පටන් ගත්ත වර්ෂය ඉදන් දැනගන්න පුළුවන්.....ඉතින් වැඩිය කතා නැතුව ගිහින් බලන්නකෝ.......

http://www.zencollegelife.com/blog/wp-content/uploads/2009/08/software.png



1. Cnet :- 1996 දී ආරම්භ කරපු මේ සයිට් එක තමයි ලෝකේ ආකර්ශනියම  සයිට් එක.

2. Softonic :- කිව්ව ගමන් කස්ටියට මතක් වෙනව ඇති ඉස්සර ගූගල් එකේ Free Software කියලා                                ගහපු ගමන් එන්නේ මේ සයිට් එක...මේ සයිට් එක පටන් අරගෙන තියෙන්නේ 1997                                තෝමස් ඩියාගෝ විසින්.

3. Brothersoft :- වින්ඩෝස්,ඇපල්,ලිනක්ස් ඔය සේරටම සොෆ්ට්වයා බාගන්න පුළුවන් සයිට්                                              එකක් තමයි තමයි මේ Brothersoft කියන්නේ.....මේකේ මොබයිල් සයිට්                                              එකකුත් තියෙනවා......

4. Softpedia :- ලෝකේ බොහෝ දෙනා මේ සයිට් එක හදුන්වන්නේ සොෆ්ට්වයා                                                            එන්සයික්ලොපිඩියා නමින්  ඒ මොකද දන්නවද? බොහෝමයක් සොෆ්ට්වයා මේ                                      සයිට් එකෙන් ගන්න පුළුවන් නිසා.

5. Filehippo :- Open Source,Freeware,Shareware ඔය හැම සොෆ්ට්වයා එකක්ම මේ සයිට්                                     එකෙන් ගන්න පුළුවන්.....ඔයාලා දන්නා මොසිල්ලා එකේ ඕෆ්ලයින් එකත් මේ                                         සයිට් එකෙන් ගන්න පුළුවන්...... 

6. Freewarefiles :- ඔයාලට මේ සයිට් එකෙන් Audio,Antivirus,Videos,Games කියන හැම                                              ජාතියකම ඒවා එක ක්ලික් එකකින් බාගන්න පුළුවන්.....

7. Soft32 :- බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණයට ලක්වුණු ලොව ප්‍රමුඛ පෙලේ සොෆ්ට්වයා සෙන්ටර්                             එකක් තමයි මේ Soft32 කියන්නේ....මේකෙන් Mac,Mobile,Windows කියන                                    තුනටම හරියන සොෆ්ට්වයා මේ සියිට් එකේ තියෙනවා......

8. Download3000 :- ඔයාගේ කැමැත්ත පරිදි ඔයාට අවශ්‍ය සොෆ්ට්වයා එක හොයාගන්න හදපු                                                 සයිට් එකක් තමයි මේ Download3000 කියන්නේ...මේ සයිට් එකෙන්                                                   Mac,Windows කියන මෙහෙයුම් පද්දති දෙකට අවශ්‍ය සොෆ්ට්වයා සහ                                                 ඇප්ස් ලබා දෙනවා....

9. Filehorse :- Windows පාරිබෝගිකයන්ට පමණක් වෙන්වූ සයිට් එකක් තමයි මේක.ඒ වගේම                                     අලුත්ම සොෆ්ට්වයා උණු උණුවෙම ගෙඩි පිටින් බාගන්න පුළුවන් සයිට් එකක්                                           තමයි මේ ෆයිල් අශ්වයා කියන්නේ.....

10. Tucows :- ටස්කව් කියන්නේ 1994 පටන් සොෆ්ට්වයා ශේස්ත්‍රයේ ඉන්න ලොව පිළිගත්තු                                         සංගමයක්.මේකත් ඔයාලට එක ක්ලික් එකකින් ඕනෙම සොෆ්ට්වයා එකක්                                               බාගන්න හදපු තවත් ලස්සන සයිට් එකක්......

(අඩවි පිළිබදව කරුණු අන්තර්ජලේයෙන් උපුටාගත් ඒවා වේ)

එහෙනම් යාළුවනේ මම දැන් යනවා.....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් එක කරන්න අමතක කරන්න එපා!!!!!!!
එහෙනම් මම ගියා......
ඔයාලට ජයෙන් ජය!!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.