කොමොඩෝ ඩ්‍රැගන් නවතම සංස්කරණය මෙන්න.

 Download Comodo Dragon Internet Browser.

 
ඉතින් කොහොමද යාළුවනේ.....මට ඊයේ පොස්ට් එකක්වත් දාන්න බැරි උනා....මොකද..මේ දවස් වල වැඩ ගොඩක් තියනවා....මේක වගේම එකත් කරන්න ඕනෙනේ....ඔන්න ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ බ්‍රව්සර් එකක්....බ්‍රව්සර් එකක් කිව්වාම දන්නවනේ....
Web Browser එකක් හොදේ.....
ඔයාලා දන්නවනේ කොමොඩෝ ඩ්‍රැගන් බ්‍රව්සර් එක ගැන....ඉතින් මම අද ඔයාලට දෙන්න යන්නේ ඒ බ්‍රව්සර් එකේ අළුත්ම වර්ශන් එක.....


Comodo Dragon 36.1 නම් සංස්කරණය තමයි මම කිව්ව අලුත්ම එක.....මේ බ්‍රව්සර් එක අවශ්‍ය අය පහලින් ගිහින් බාගන්නකො එහෙනම්.....

Comodo Dragon Browser

මේ බ්‍රව්සර් එක ගැන ටිකක් කතා කරනවානම්... මේක හදලා තියෙන්නේ ගුගල් ක්‍රෝම්  Source Code මගින්....ඒක නිසා ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක ගැන කියන්න දෙයක් නැනේ.....ඇත්තටම කියනවානම් සුපිරියටම ස්පීඩ්.....ආරක්‍ෂාව උපරිමයෙන්ම දාලා තියෙන මේ බ්‍රව්සර් එක ලෝකේ බොහෝ දෙනෙක් දැන් පාවිච්චි කරනවා.....

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක්....



මේක හදුන්වාදීමේ වීඩියෝව බලන්න ඕනේ අය මෙතනින් ගිහින් බලන්න.....

මෙන්න එහෙනම් ඩව්න්ලෝඩ් කරගන්න....
( 51MB Only )

එල නේද යාළුවනේ මේ භාණ්ඩේ....
මටනම් සුපිරි මේක....

ඔයාලටත් සුපිරි කියලා හිතෙනවනම් මේ පොස්ට් එකටත් ඔයාලගේ වටිනා අදහස් එක් කරගෙනම යන්න අමතක කරන්න එපා!!!!

එහෙනම් මම ගියා....
ඔයාලට ජයෙන් ජය!!!!!!


Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon