ඔයාගේ ලැප්ටොප් බැට්රි ආයු කාලය වැඩි කරගමු.
Laptop Battery Optimizer Free Software

කොහොමද ඉතින් යාළුවනේ....ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ලැප් ටොප් භාවිත කරන අයට ගොඩක් වැදගත් පොස්ට් එකක්.....මේ ලැප්ටොප් භාවිතා කරන අයට පැන නැගෙන ලොකුම ගැටළුව තමයි මේ ඉක්මණින් බැට් බහින එක.....ඉතින් මම අද ඔයාලට ගෙනවා මේ ගැටළුව යම්තාක් දුරට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක්....මේක නම තමයි Battery optimizer....

මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන කියන්නම්කෝ මම....
මේකෙන් කරන්න පුළුවන් වැඩ තමයි.....
- බැට්‍රිරි ආයුකාලය.
- බැට්‍රිරි එක හොදද නරකද කියලත් බලාගන්න පුළුවන්......
මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකකුත් එහෙනම්.....
මෙන්න එහෙනම් බාගන්න.
යාළුවනේ...කොහොමද මේ සොෆ්වයා එක....
එල නේද?
යාළුවනේ....මම එහෙනම් යන්නයි හදන්නේ....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!
Post a Comment