Header Ads

ඔයාගේ ලැප්ටොප් බැට්‍රි ආයු කාලය වැඩි කරගමු.

Laptop Battery Optimizer Free Software


කොහොමද ඉතින් යාළුවනේ....ඉතින් මම අද ඔයාලට ගෙනාවේ ලැප් ටොප් භාවිත කරන අයට ගොඩක් වැදගත් පොස්ට් එකක්.....මේ ලැප්ටොප් භාවිතා කරන අයට පැන නැගෙන ලොකුම ගැටළුව තමයි මේ ඉක්මණින් බැට්‍ බහින එක.....ඉතින් මම අද ඔයාලට ගෙනවා මේ ගැටළුව යම්තාක් දුරට ප්‍රයෝජනවත් වෙන මෘදුකාංගයක්....මේක නම තමයි Battery optimizer....
                                                                                         

http://www.aluth.com/2014/12/battery-optimizer-free-software.html

මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන කියන්නම්කෝ මම....
මේකෙන් කරන්න පුළුවන් වැඩ තමයි.....

  • බැට්‍රිරි ආයුකාලය. 
  • බැට්‍රිරි  එක හොදද නරකද කියලත් බලාගන්න පුළුවන්......

සොෆ්ට්වයා එක Install කරලා,චාජ් එකටත් ගහලා නම් ඒක ගලවන්න....ඊට පස්සේ 
Run Diagnostic කියන එක ක්ලික් කරන්න.....එවිට පරිගණකයේ වයි-ෆයි ඉන්ටනෙට් එහෙමත් ඕෆ් වෙයි.බ්‍රයිට්නස් එහෙමත් අඩු වෙනවා....එවිට කලබල විය යතු නෑ....මෙය සාමාන්‍ය තත්වයක්.අනතුරුව ලැබෙන Result Menu වේ අදාල විස්තර පෙන්වයි....එහි Optimizer යන්න ක්ලික් කිරීම තුලින් වැඩි කාලයක් බැට්‍ ආයුකාලය රදවා ගත හැක.....

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකකුත් එහෙනම්.....

Battery Optimizer Screenshot


මෙන්න එහෙනම් බාගන්න.

යාළුවනේ...කොහොමද මේ සොෆ්වයා එක....
එල නේද?

යාළුවනේ....මම එහෙනම් යන්නයි හදන්නේ....
ඔයාලගේ වටිනා අදහස් මේ පොස්ට් එකටත් දාන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම ගියා.....
ඔයාලට ජයෙන් ජය!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.