ඔයාලගේ පරිගණකයේ රැම් මතකය වැඩි දියුණු කරමු.

Memory Optimizer Software By Aluth Tricks

memory-optimizer-software

ඔන්න ඉතින් යාළුවනේ....හැමදාම හොදම ලිපි දෙන අලුත් ට්‍රික්ස්.කොම් වෙතින් තවත් වටිනා පොස්ට් එකක් අයෙමත් අරගෙන ආවා ඔයාලට දෙන්න....ඉතින් මම ගෙනාව සොෆ්ට්වයා එකේ නම තමයි Memory optimizer Pro.මේක අපේ යාළුවන්ට ගොඩක් වටින එකක්....මේකෙන් ඔයාලගේ පරිගණකයේ රැම් මතකය වැඩි දියුණු කරලා දෙනවා....


මේකන් වෙන්නේ මොකක්ද?

කෙටියෙන් කිව්වොත් පරිගණකය ක්‍රියා කරන අවස්ථාවේ ඇති රැම් මතකය වැඩි දියුණු  කරලා දෙනවා....අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් සදහා වෙන් කල මතකය සහ නිකරුනේ ඇති මතකය ක්‍රියා කිරීමට මෙමගින් සලස්වා දෙනවා...එතකොට භාවිතය සදහා ඇති Ram Capacity එක වැඩි වීම තුල මන්දගාමිත්වයෙන් තොරව ප්‍රෝග්‍රෑම් වුවත් ක්‍රියා කරන්න පුළුවන්......

මෙන්න බලන්න ස්ක්‍රීන්ෂොට් එකක්
( ලොකු කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න )

කමෙන්න බලන්න මගේ පරිගණකයේ තියෙන්නේ 4GB රැම් එකක්....නමුත් නිල් පාටින් පෙන්නන රැම් ප්‍රමාණය කොපමණක්ද? ඒ සියල්ලම අපිට භාවිතයට ගන්න පුළුවන්....මෙසේ පෙන්වූ පසු Recover Free Memory යන්න ක්ලික් කිරීම තුලින් රැම් එක Optimize වෙනවා....

( ලොකු කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න )

.බලන්න....Optimize කිරීම තුලින් භාවිතයට ගැනීමට 1510MB රැම් මතකයක් එකතු වුනා....

මෙතනින් ගිහින් මේ වටිනා මෘදුකාංගය බාගන්නකෝ....වැඩිය ලොකු මෘදුකාංගයකුත් නෙවේ මේක....මෙගාබයිට් 1.26 පොඩි මෘදුකාංගයක්
  
මෙන්න එහෙනම් බාගන්න.

වැදගත් : - ( මෙය Install කිරීමට ඉදිරියට යාමේදී Custom යටතේ Install කර Tuneup සොෆ්ට්වයා එක Install කරන ටික් එක නොදා Install කරන්න....නැත්නම් වෙන සොෆ්ට්වයා එකකුත් ඩව්න්ලෝඩ් වෙලා Install වෙනවා.... )


කොහොමද වැඩේ....
පට්ට නේද?

මේ පොස්ට් එක ඔයාලට වැදගත් උනානම් ඔයාලගේ වටිනා අදහස් දාන්න අමතක කරන්න එපා!!!!!
එහෙනම් මම දැන් යනවා.....
ඔයාලට ජයෙන් ජය!!!!!!!!


No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.