Delete කරන්නයි නම වෙනස් කරන්නයි බැරි ‍folder එකක් හදන හැටි මෙන්න


කොහොමද යාලුවනේ ඔන්න අදත් පුංචි trick එකක් අරගෙන ආවා.
ඊයේ මන් දාපු post එක වැඩ කරන්නේ න කියල යාළුවෙක් කියල තිබ්බා.එත් මන් මේ post දාන්නේ වැඩකරනවද කියල මමත් බලලා.ඔන්න එහෙනම් අද කියාදෙන්නේ delete කරන්නවත් නම වෙනස් කරන්නවත් බැරි ‍folder එකක් හදන්න.ඔන්න එහෙනම් වැඩේට බහිමුකො...........
මුල්න්ම Start + R key දෙකෙන් run box එක open කරගන්නකො.
ඊට පස්සේ ඒකෙ cmd කියල type කරල enter දෙන්න.
දැන් cmd එක open වෙයි.
ඒකෙ ඔයාට ‍folder එක හදන්න ඕන partition එකේ නම මෙහෙම ගහල enter දෙන්න.
D:
දැන් md con\ හෝ md lpt1\ කියල type කරල enter දෙන්න.
දැන් ‍folder එක හැදිලා ඇති.
මේ දැන් හදපු ‍folder එක delete කරන්නේ මෙන්න මෙහෙමයි.

start+r වලින් run box එක open කරගෙන cmd type කරලා enter දෙන්න.
දැන් අර ‍folder එක තියෙන partition එක ගහල enter දෙන්න.
දැන් මේක type කරන්න
rd con\‍‍හෝ rd lpt1\ දැන් enter දෙන්න.
දැන් බලන්න ඒක delete වෙලා ඇති...........

ඔන්න එහෙනම් අපි ගියා.................................
Previous
Next Post »

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.
EmoticonEmoticon