Format Factory අලුත්ම එක මෙන්න අලුත් ට්‍රික්ස් වෙතින්

Format Factory 3.3.5 එක මෙන්න සිංහලෙන්

image

Format Factory නව වැඩසටහනේ ඇති විශේෂත්වය සිංහල අතුරු මුහුනතක් එක් කිරීම සහ
Video Edit හැකියාව යම් තරමකට එක් කර තිබිමයි. Softwareකිහිපයකින් කරගන්නා කාර්ය 

මෙම වැඩසටහන මගින් ඉතාම කාර්්‍යක්ෂමව ඉටු කරගත හැක. විශේෂයෙන් ඕනෑම අයෙකුට
පහසුවෙන් හැසිරවීමට හැකි අයුරින් නිෂ්පාදනය කර
ඇති අතර පැරණි වැඩසටහන් වල තිබු දෝෂ
සියල්ලම පාහේ මෙම අලුත් සංස්කරණය මගින් නිරාකරණය කර ඇත....



1 support converting all popular video,audio,picture formats to others.

2 Repair damaged video and audio file.

3 Reducing Multimedia file size.

4 Support iphone , ipod multimedia file formats.

5 Picture converting supports Zoom,Rotate/Flip,tags.

6 DVD Ripper.

7 Supports 62 languages

OS requirements: All Windows OS

File Size : 51MB

----------------------------------------------------------------------------------------------------------------------------------

මෙන්න එහෙනම් බාගන්න....
එහෙනම් යාළුවනේ මම යනවා....
ඔයාලගේ වටිනා අදහස් දාන්නත් අමතක කරන්න එපා!!!!!!
ඔයාලට ජයෙන් ජය!!!!!!

No comments

ඔබගේ වටිනා අදහස් අප සමග බෙදා ගන්න comment එකකින් ගුන දොස් කියල යන්න ඒක අපිට ශක්තියක්.